Get Mystery Box with random crypto!

2023 Revision | echem

Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.41K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru

2024-04-22 17:10:13 මෙන්න ළමයි talent show final stage agenda එක
13.2K viewsAmila Dasanayake, 14:10
Buka / Bagaimana
2024-04-21 17:26:44
මෙන්න ළමයි 2022 batch එකෙන් ආව එකක්
13.0K viewsAmila Dasanayake, 14:26
Buka / Bagaimana
2024-04-20 19:45:18
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.

මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented.

මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා
13.5K viewsAmila Dasanayake, 16:45
Buka / Bagaimana
2024-04-13 18:35:29
ළමයි හැමෝටම සහ ඕගොල්ලන්ගේ පවුල් වල හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

අලුත් අවුරුද්දට පොඩි පණිවිඩයක් එකතු කරනවා නම්,
මගේ ජීවිතේ අවුරුදු 25ට මම achieve කරගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ දේවල් කරන්න කලින් ඒ හැම එකක් ගැනම මට කරන්න බැරිවෙයි කියලා හිතුණ වාර ගණන, පුළුවන් වෙයි කියලා හිතුන වාර ගණනට වඩා වැඩියි.

කාටවත් දේවල් කරන්න කලින් ඇත්තටම තමන්ට පුළුවන් limit එකක් ගැන අදහසක් නෑ. ගොඩක් මිනිස්සු මැරෙනකන් තමන්ගේ උපරිමේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.

හම්බුණ පොඩි විවේකයේ ටිකක් හිතන්න, ඔයා මේ කරමින් ඉන්නේ ඔයාගේ උපරිමය ද? එහෙම නෙවෙයි නම්, හිතන එක නතර කරලා පටන්ගන්න. තමන්ගේ උපරිම limit එක හොයාගන්න. ඒක තියෙන්නේ ගොඩක් අය හිතාගෙන ඉන්නවට වඩා ගොඩක් එහා. බහුතරයා දකින සිල්ලර වර්ථමානයෙන් එහාට ගිහින් අනාගතේ ඔයාට ගැලපෙන තැනක ඔයාව position කරන්න මහන්සි වෙන්න.

හැමෝගෙම අනාගතය සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ වුණත් නොවුණත් සුබ කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


Chemistry | අමිල දසනායක
13.8K viewsAmila Dasanayake, 15:35
Buka / Bagaimana
2024-04-13 08:36:48 පන්ති වලින් එහා දේවල් ටිකක් ගැන කතා කරන්න අවස්ථාවක් ලැබුණා ළමයි. විශේෂයෙන් ඔයාලගේ generation එක ගැන. නිදහස් වෙලාවක ගිහින් බලන්න.



13.2K viewsAmila Dasanayake, 05:36
Buka / Bagaimana
2024-04-10 13:48:32
Arts and Crafts

Generation '23 - Talents By ECHEM දිනය ඔබගේ පින්තාරු සහ ජායාරූප වලින් හැඩගන්වන්න.

ඔබගේ නිර්මාණය හෝ ඡායාරූපය පහත Telegram Account එක වෙත එවන්න.

@Piumi_Mudalige

එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

මේ සඳහා සතියක කාලයක් පමණක් ලබා දෙන අතර ඉන් පසු පැමිණෙන අයදුම් කිරීම් ප්‍රතික්ශේප වේ.

Join to The  Channel : https://t.me/echemtalents23

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
14.1K viewsTeam ECHEM, 10:48
Buka / Bagaimana
2024-04-07 19:19:07
මෙවැනි කිසිදු කැඳවීමක් අප විසින් සිදු කර නොමැති අතර මෙය ව්‍යාජ පුවතක් බව සලකන්න.

අප විසින් කරන සියලුම දැනුම්වත් කිරීම් සිදුවන්නේ අපගේ official Channels හරහා සහ අපගේ කාර්යාලීය අංක හරහා පමණි.


Chemistry | අමිල දසනායක
14.8K viewsTeam ECHEM, 16:19
Buka / Bagaimana
2024-04-01 18:32:05 Special Meeting | Zoom 3000 limit එක පැනලා නිසා youtube join වෙමු.



17.0K viewsAmila Dasanayake, 15:32
Buka / Bagaimana
2024-04-01 17:26:29
මේ තියෙන්නේ 2023 අන්තිම සතියක මගේ වැඩ බෙදුණ විදිහ. සමහරුන්ට ජීවිත කාලයකට කරන්න වෙලාව මදි කියන වැඩ තවත් සමහරු මාස ගානකින් කරන්නේ හරියට time manage කරන්න දන්න නිසා.

හරියට time manage කරන්න ඉගෙනගන්න අද 9ට Special Meeting එකට එන්න,

Zoom link:
https://us06web.zoom.us/j/89027289894?pwd=zk8vpnNEoAZTqV7HMWRVpvkgDe174j.1

අනිවාර්යයෙන් live සම්බන්ධ වෙන්න ළමයි හැමෝම. Recordings නැත.

පන්‍ති එන නොඑන ඕනම ළමයෙකුට විවෘතයි. යාළුවන්ව දැනුවත් කරන්න.

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක
15.4K viewsAmila Dasanayake, 14:26
Buka / Bagaimana