Get Mystery Box with random crypto!

ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි. මේ 2025 ළම | 2023 Revision | echem

ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.

මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented.

මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා