Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru

2024-05-12 08:19:40
2026 පන්ති පටන්ගන්න කලින් කරන research එකක්. අපේ දැනට පන්ති එන ළමයි සහ ඉස්සර පන්ති ආව ළමයි හැමෝගෙම උදව් ඕන වැඩක්.

Youtube link:



2026 ළමයි බලන්න එපා.


Chemistry | අමිල දසනායක
8.0K viewsAmila Dasanayake, 05:19
Buka / Bagaimana
2024-05-09 14:45:19
පාඩම් කරනකොට නිතර නිදිමත එනවට මොකද කරන්නේ?

ගොඩක් ළමයින්ට ප්‍රශ්නයක් වෙන නිදිමත අඩු කරගැන්න පුළුවන් ක්‍රම ටිකක් මේ video එකේ කතා කරනවා ළමයි. බලලා තමන්ට apply කරගන්න.





Chemistry | අමිල දසනායක
10.8K viewsAmila Dasanayake, 11:45
Buka / Bagaimana
2024-05-07 16:17:51 Open Talent Session'23 Highlights






Chemistry | අමිල දසනායක
11.8K viewsAmila Dasanayake, 13:17
Buka / Bagaimana
2024-05-02 09:31:25
Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.

අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න.
https://student.echem.lk/student/store

T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.

විමසීම්: 0760331104

- Team ECHEM
12.1K viewsTeam ECHEM, 06:31
Buka / Bagaimana
2024-05-01 16:31:11 දඹුල්ල , මීගමුව - A One , අවිස්සාවේල්ල - Sampatha , කුරුණෑගල - Sensip , යන මධ්‍යස්ථාන සදහා අද්ලුතෙන් Center instructors ලා බදවා ගනු ලබන අතර අප සමග Center instructor කෙනෙකු ලෙස සම්බන්ධ විමට කැමති සිසුන් පහත Google from එක පුරවන්න

Link : https://forms.gle/sLgKqLyfEZgcFJWz5
11.2K viewsTeam ECHEM, 13:31
Buka / Bagaimana
2024-04-30 16:34:31
Generation'23 Art Gallery එක
12.5K viewsAmila Dasanayake, 13:34
Buka / Bagaimana
2024-04-22 17:10:13 මෙන්න ළමයි talent show final stage agenda එක
13.2K viewsAmila Dasanayake, 14:10
Buka / Bagaimana
2024-04-21 17:26:44
මෙන්න ළමයි 2022 batch එකෙන් ආව එකක්
13.0K viewsAmila Dasanayake, 14:26
Buka / Bagaimana
2024-04-20 19:45:18
ඕගොල්ලෝ අපිව පුදුම කරවන එක නම් නවත්තන්නේ නෑ ළමයි.

මේ 2025 ළමයෙක් 2023 talent show එකට කරපු පොඩි වැඩක්. අමතක කරන්න එපා මේ උසස්පෙළට science කරන ළමයි, හැබැයි multi talented.

මේ යන ලකුණුත් එක්ක තව අවුරුදු දෙකකින් බලමු Generation'25 කොහොම වෙයි ද කියලා
13.5K viewsAmila Dasanayake, 16:45
Buka / Bagaimana