Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 4

2024-02-12 08:49:05
ECHEM '23 T Shirt සම්බන්ධ දැනුවත් කිරීමයි.

මේ වන විටත් ECHEM '23 Official T - Shirt ය බොහෝ සිසුන් පිරිසක් pre Order කර ඇති අතර තවත් සීමිත T Shirt ප්‍රමාණයක් පමණක් pre Order කිරීමේ හැකියාව ඇත.

මාර්තු මස මුල් සතියේ සිට T Shirts courier මඟින් නිවෙස් වෙත එවීම ආරම්භ කෙරේ.

වෙබ් අඩවිය මඟින් order කර පැය 24ක් තුල මුදල් ගෙවූ Slip පත upload නොකරන්නේ නම් ඔබගේ Order එක Cancel වේ.
31.4K viewsGroup Manager by echem, edited  05:49
Buka / Bagaimana
2024-02-11 08:09:09
Its Available Now

Grab Your ECHEM '23 Special Edition T Shirt Now On ECHEM.lk

බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක.

මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.

https://student.echem.lk/student/store

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
30.3K viewsGroup Manager by echem, 05:09
Buka / Bagaimana
2024-02-09 07:42:18
එහෙනම් ලමයි...

මේ අවුරුද්දේ ECHEM Main Event එකට සියල්ල සූදානම්

තැන, වෙලාව, දිනය අපි ඉස්සරහට දැනුම් දෙන්නම්.

අද ඉඳල අපි Talents එකතු කරන්න පටන් ගන්නවා.

පහල තියෙන Channel එකට Join වෙමු හැමෝම. වැඩේ වෙන විදිය අපි ඒකේ දැනුවත් කරනවා.
https://t.me/ECHEM_ArtCircle


#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
27.8K viewsGroup Manager by echem, 04:42
Buka / Bagaimana
2024-02-08 05:29:02
Are You Ready 2023 ?

#5th_Batch
#Generation
#Talents_By_ECHEM
13.0K viewsGroup Manager by echem, 02:29
Buka / Bagaimana
2024-02-05 15:21:18 2024 සහ 2025 Paper Classes වල වෙනසක්...





17.9K viewsAmila Dasanayake, 12:21
Buka / Bagaimana
2024-02-03 07:33:43
2024 Revision | Week 2

අද ප.ව.12.30 සිට 5.30 දක්වා
නුගේගොඩ රොටරි භෞතිකව
online live

මෙම සතියේ පන්තියට ද නොමිලේ සහභාගී වීමට අවස්ථාව ඇත


Online සිසුන්ට අවශ්‍ය links පහත telegram channel එක හරහා,
https://t.me/echem24GR

මෙම සතියේ සාකච්ඡා කෙරෙන කොටස්
- සංයුජතාවය සෙවීම
- හැඩ සහ අවකාශ ව්‍යාප්ති
- බන්ධන කෝණ සෙවීම
- මුහුම්කරණය
- කාක්ෂික අතිච්ඡාදන

ගම්පහ සහ online live දෙවන කණ්ඩායම සඳහා දෙවන දිනය
පෙබරවාරි 6 අඟහරුවාදා ප.ව.12.30ට

ගාල්ල දෙවන දිනය
පෙබරවාරි 7 බදාදා පෙ.ව.7.30ට


Chemistry | අමිල දසනායක
14.4K viewsAmila Dasanayake, 04:33
Buka / Bagaimana
2024-02-02 16:58:13 Zoom meeting එකේ limit එක අවසන් නිසා පහළින් youtube join වෙමු හැමෝම.



14.4K viewsAmila Dasanayake, 13:58
Buka / Bagaimana
2024-02-02 16:55:18
වැඩේ පටන්ගන්නවා. දැන් join වෙන්න පටන්ගමු හැමෝම.

2024 Online Revision ආරම්භය

Zoom Link:
https://zoom.us/j/96924143744?pwd=THpUMWZiWFdFUVpCOGZpWk92dUlDUT09

පොඩි වෙලාවකින් youtube live එක දෙන්නම් ළමයි.

https://t.me/echem24GR

Tute PDFs: https://t.me/echem24GR/43


Chemistry | අමිල දසනායක
13.4K viewsAmila Dasanayake, 13:55
Buka / Bagaimana
2024-02-01 17:45:42
2024 Revision ගම්පහ පන්ති ආරම්භය

Online ළමයි හෙට රාත්‍රී 7.30ට live


නුගේගොඩ දෙවන දිනය

පෙබරවාරි 2 සෙනසුරාදා ප.ව.12.30ට

ගම්පහ දෙවන දිනය
පෙබරවාරි 6 අඟහරුවාදා ප.ව.12.30ට

ගාල්ල දෙවන දිනය
පෙබරවාරි 7 බදාදා පෙ.ව.7.30ට

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක
13.9K viewsAmila Dasanayake, 14:45
Buka / Bagaimana
2024-01-31 15:18:23
අද ගාල්ල revision ආරම්භය

කොළඹ
ගම්පහ
ගාල්ල
ලංකාවේ

මේ තැනට අපිව ගේන්න ලොකුම ප්‍රචාරණ මාධ්‍යය වුණේ අපේම ළමයි. ඒ හැමෝටම ස්තුතියි

අද පන්තියට සම්බන්ධ වුණ ළමයි පහළ form එකට පොඩි අදහසක් කියමු වැඩේ ගැන.
https://forms.gle/ZdrJ8UD8qVVyknCJ9

Online ළමයි සහ පළවෙනි දවස miss වුණ physical ළමයි හැමෝම සිකුරාදා රාත්‍රී 7.30ට Online Live එකට join වෙමු.

Links පහළ telegran channel එක හරහා
https://t.me/echem24GR



Chemistry | අමිල දසනායක
14.2K viewsAmila Dasanayake, 12:18
Buka / Bagaimana