Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 5

2024-01-30 17:38:51
2024 Revision ගාල්ල ආරම්භය

ජනවාරි 31 බදාදා
දහවල් 12.30 සිට 5.30 දක්වා


පළමු දින නොමිලේ

පන්ති වලට online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න.

Revision මෙම සතියට අදාල සැලැස්ම:

ව්‍යුහය හා බන්ධන පාඩමේ ලුවිස් ව්‍යුහ ඇඳීම පිළිබඳ සියළුම සිද්ධාන්ත අවසන් කිරීම

2011 සිට 2020 දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න වල ලුවිස් ව්‍යුහ ඇඳීමේ ප්‍රශ්න අවසන් කිරීම

1980 සිට 2020 දක්වා ලුවිස් ව්‍යුහ ඇඳීමට අදාල Past Papers MCQ අවසන් කිරීම

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය පෙබරවාරි මාසයේ ආරම්භ වේ.)

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක
12.6K viewsGroup Manager by echem, 14:38
Buka / Bagaimana
2024-01-29 17:33:23
2024 Revision ගම්පහ ආරම්භය

ජනවාරි 30 අගහරුවාදා
දහවල් 12.30 සිට 5.30 දක්වා


පළමු දින නොමිලේ

පන්ති වලට online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න.

Revision මෙම සතියට අදාල සැලැස්ම:

ව්‍යුහය හා බන්ධන පාඩමේ ලුවිස් ව්‍යුහ ඇඳීම පිළිබඳ සියළුම සිද්ධාන්ත අවසන් කිරීම

2011 සිට 2020 දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න වල ලුවිස් ව්‍යුහ ඇඳීමේ ප්‍රශ්න අවසන් කිරීම

1980 සිට 2020 දක්වා ලුවිස් ව්‍යුහ ඇඳීමට අදාල Past Papers MCQ අවසන් කිරීම

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය පෙබරවාරි මාසයේ ආරම්භ වේ.)

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක
16.8K viewsAmila Dasanayake, 14:33
Buka / Bagaimana
2024-01-26 17:35:46 දැන් join වෙමු ළමයි හැමෝම.

https://youtube.com/live/noclXxiel2g?feature=share
20.4K viewsAmila Dasanayake, 14:35
Buka / Bagaimana
2024-01-26 17:34:10
SPECIAL MEETING

Meeting එකට පහත Link එකෙන් Join වෙන්න.

Zoom link :
https://us06web.zoom.us/j/84157152210?pwd=dYoV4KqqfiX1TMtjnJTif4kUbhpKs5.1

Youtube Link -
https://youtube.com/live/noclXxiel2g?feature=share

2024 කරනවා නම් හරියට කරමු

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක
20.0K viewsAmila Dasanayake, 14:34
Buka / Bagaimana
2024-01-26 15:10:58
අද රාත්‍රී 8.00ට Live

Links පහළ telegran channel එක හරහා
https://t.me/echem24GR

ආයේ shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ථ අනාගතයම රඳාපවතින ලොකු තීරණයක් ළමයි.
ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම අද්ස් කතා කරමු.

2024 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒ ගැන කතා කරමු.

මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු.

Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට විෂයක් ගොඩනගන විදිහ කතා කරමු.

දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු.

දැනට F 3ka මට්ටමක හිටියත් මාස 9ක් ඇතුළත ඉතාම ඉහළ A 3කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.

මේ සියල්ල සහ 2024 නව revision සැලැස්ම අද කතා කරමු.

2024 කරනවා නම් හරියට කරමු


Chemistry | අමිල දසනායක
20.4K viewsAmila Dasanayake, 12:10
Buka / Bagaimana
2024-01-24 16:26:39
2019 පටන් අරගෙන මේ වෙනකන් අවුරුදු 5ක අපි ආව ගමන

පහළින් බලන්න පුළුවන්

https://journey.echem.lk

2024 Revision Channel

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
16.5K viewsAmila Dasanayake, 13:26
Buka / Bagaimana
2024-01-23 17:16:28
SPECIAL MEETING

2024 Revision ආරම්භයට පෙර

තව පාරක් විභාගය කරනවද නැද්ද කියන තීරණය ගැනීම
මුල ඉඳන් අලුතින්ම ලෑස්ති වෙන ළමයෙක් වැඩ පටන්ගතයුතු ආකාරය
දැනටම තරමක් හොඳ මට්ටමක ඉන්න ළමයෙක් වැඩ කළ යුතු ආකාරය
2024 නවතම revision වැඩපිළිවෙල පිළිබඳ විස්තර
නිවැරදිව විෂයන් 3 හසුරවාගත යුතු ආකාරය
විෂය අඩුපාඩු ඇති පළමුවර සිසුන් සඳහා වැඩපිළිවෙල

දිනය සහ වේලාව:
ජනවාරි 26 සිකුරාදා රාත්‍රී 8.00 සිට
Zoom සහ Youtube ඔස්සේ
LIVE Only

Links පහත telegram channel එක හරහා:
https://t.me/echem24GR

2024 කරනවා නම් හරියට කරමු


Chemistry | අමිල දසනායක
16.0K viewsAmila Dasanayake, 14:16
Buka / Bagaimana
2024-01-23 15:06:24
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් මුල් වතාවේ C සාමාර්ථයකින් පටන් අරන්, ඊළඟ වතාවේ A එකකට ප්‍රතිඵලය වෙනස් කරපු ළමයි 148ක්. මේ ඕනම පන්තියකින් ලංකාවේ ඉතිහාසයේ වැඩිම C A ගාණ.

මේ එකක්වත් කට වචනෙට නැතුව results sheet එකක් විදිහට අපි publish කරලා තියෙනවා. පහළින් බලන්න පුළුවන්.
https://echem.lk/2022-results-highlights/C2A_students.jpg

මේක බෑ කියපු ගොඩක් දේවල් කරලා පෙන්නපු පන්තියක්, එන්න... ඔයාට බෑ කියන දේවල් කරලා පෙන්නමු.

2024 Revision Telegram: https://t.me/echem24GR

"Rank හදන්නයි F -> A කරන්නයි දෙකම පුළුවන් එකම පන්තිය"


Chemistry | අමිල දසනායක
14.2K viewsAmila Dasanayake, 12:06
Buka / Bagaimana
2024-01-23 06:38:21
මුල් වතාවක F/S සාමාර්ථයකින් පටන් අරන්, ඊළඟ වතාවේ A/B වලට ගියපු results එකක් දෙකක් ගැන ලොකුවට කතා කරන කාලෙක, ගිය අවුරුද්දේ විතරක් අපෙන් එහෙම ළමයි 116ක්. මේක තවත් වාර්ථාවක්

මේ එකක්වත් කට වචනෙට නැතුව results sheet එකක් විදිහට අපි publish කරලා තියෙනවා. පහළින් බලන්න පුළුවන්.
https://echem.lk/2022-results-highlights/F2S-and-A2B.jpg

මේක බෑ කියපු ගොඩක් දේවල් කරලා පෙන්නපු පන්තියක්, එන්න... ඔයාට බෑ කියන දේවල් කරලා පෙන්නමු.

2024 Revision Telegram: https://t.me/echem24GR

"Rank හදන්නයි F -> A කරන්නයි දෙකම පුළුවන් එකම පන්තිය"


Chemistry | අමිල දසනායක
15.5K viewsAmila Dasanayake, 03:38
Buka / Bagaimana
2024-01-22 16:32:22 2024 Revision ආරම්භය

Telegram:
https://t.me/echem24GR



17.1K viewsAmila Dasanayake, 13:32
Buka / Bagaimana