Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 10

2024-01-06 09:55:56 Maths ළමයි මේක අහලා වැඩ පටන්ගන්න.
23.9K viewsAmila Dasanayake, 06:55
Buka / Bagaimana
2024-01-05 15:35:25 Bio ළමයි අද අහන්න. Maths ළමයි හෙට paper එක ඉවර වෙලා අහන්න.

2022 MCQ Paper Discussion:





Chemistry | අමිල දසනායක
32.7K viewsAmila Dasanayake, 12:35
Buka / Bagaimana
2024-01-04 10:45:28 එකක් ඉවරයි ළමයි. තව 5ක් තියෙනවා. ලියපු paper එකේ හොඳ නරක හිතන එක නවත්තලා ඊළඟ එකට උපරිමේට ලෑස්ති වෙමු.

කිසිම හේතුවක් නිසා ලියපු paper එකේ උත්තර හොයන්න එහෙම යන්න එපා. අනිවාර්යයෙන්ම ඒකෙන් වෙන්නේ නරකක්ම විතරයි.
26.5K viewsAmila Dasanayake, 07:45
Buka / Bagaimana
2024-01-03 16:53:03
2023, එහෙනම් දිනලා එන්න

video footages: නුගේගොඩ, ගම්පග, ගාල්ල අවසන් දිනය


Chemistry | අමිල දසනායක
33.0K viewsAmila Dasanayake, 13:53
Buka / Bagaimana
2024-01-03 10:12:56 අද ඉතුරු වෙලාවේ වැඩ ටික වෙන්න ඕන විදිහ සහ හෙට විභාගය ගැන වැදගත් දේවල් ටිකක්. මේක අහලා ආයෙම වැඩ ටික කරගෙන යමු.


Chemistry | අමිල දසනායක
31.8K viewsAmila Dasanayake, 07:12
Buka / Bagaimana
2023-12-31 21:30:52
සුබ අලුත් අවුරුද්දක් වේවා ළමයි
20.2K viewsAmila Dasanayake, 18:30
Buka / Bagaimana
2023-12-31 21:30:17 අලුත් අවුරුදු පණිවිඩය
20.2K viewsAmila Dasanayake, 18:30
Buka / Bagaimana
2023-12-31 05:05:35 අන්තිම දවස් 4 ගැන
30.6K viewsAmila Dasanayake, 02:05
Buka / Bagaimana
2023-12-28 21:42:24
එහෙනම් ළමයි,

යන්න කලින් කියලා යන්න...
https://t.me/ECHEM_Feedback23


Chemistry | අමිල දසනායක
21.8K viewsAmila Dasanayake, 18:42
Buka / Bagaimana
2023-12-28 18:40:25 2023 The Last MidNight Youtube Link:


22.3K viewsAmila Dasanayake, edited  15:40
Buka / Bagaimana