Get Mystery Box with random crypto!

2023 Revision | echem

Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.14K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 11

2023-12-31 21:30:17 අලුත් අවුරුදු පණිවිඩය
20.2K viewsAmila Dasanayake, 18:30
Buka / Bagaimana
2023-12-31 05:05:35 අන්තිම දවස් 4 ගැන
30.6K viewsAmila Dasanayake, 02:05
Buka / Bagaimana
2023-12-28 21:42:24
එහෙනම් ළමයි,

යන්න කලින් කියලා යන්න...
https://t.me/ECHEM_Feedback23


Chemistry | අමිල දසනායක
21.8K viewsAmila Dasanayake, 18:42
Buka / Bagaimana
2023-12-28 18:40:25 2023 The Last MidNight Youtube Link:


22.3K viewsAmila Dasanayake, edited  15:40
Buka / Bagaimana
2023-12-28 18:37:27
The Last MidNight

9.15 වගේ වෙනකොට join වෙමු ළමයි.


Zoom link : https://zoom.us/j/98397202714?pwd=SjhGYnlEVzdrZVBPOHVVcjNhazBydz09

Telegram Channel:
https://t.me/echem23MR

Discussion Group:
https://t.me/echem23

Chemistry | අමිල දසනායක
20.3K viewsAmila Dasanayake, 15:37
Buka / Bagaimana
2023-12-28 17:44:11 midnight එකට කලින් මේ ටිකත් කරන්න බලමු ළමයි. MCQ 27ක් තියෙන්නේ, තව පැයකට වඩා තියෙනවා ඉවර කරගන්න පුළුවන් වෙයි. සේරම බැරි වුණොත් පුළුවන් තරම හරි කරගෙන එමු.

#OneLastMidNight
20.4K viewsAmila Dasanayake, 14:44
Buka / Bagaimana
2023-12-28 17:02:04 අද midnight එකට කලින් මේ ටික ඉවර කරගෙන එන්න බලන්න ළමයි. දෙසැම්බර් 23 (අවසන් main session) එක දවසේ දුන්න එකක්.

තව MCQ set එකක් දානවා පොඩි වෙලාවකින්.
20.4K viewsAmila Dasanayake, 14:02
Buka / Bagaimana
2023-12-28 08:33:42
අද midnight එක කෙරෙන්නේ ලංකාවේ ඉඳන් නෙවෙයි ළමයි. පළවෙනි වතාවට රටෙන් පිට ඉඳන් midnight එකක් කරන්නේ. හැමෝම අනිවාර්යයෙන් live එකට එමු.

ලංකාවේ වෙලාවෙන් 9.30ට (මෙහෙට රෑ 12.00ට)

#OneLastMidnight #OneLastTime


Chemistry | අමිල දසනායක
22.7K viewsAmila Dasanayake, 05:33
Buka / Bagaimana
2023-12-28 04:54:20
#OneLastMidNight

The Last Midnight (Dec 28)

අද රාත්‍රී 9.30 සිට 11.00 දක්වා

2023 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම සජීවීව සම්බන්ධ වෙමු


අද session එකේදී Inorganic ගණනයකිරීම් පුහුණුව සහ මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට වැඩියෙන්ම ඕන කරන කොටස් නැවත ඉක්මනින් කතා කරගෙන කරගෙන යනවා.

Links පහත telegram channel එක හරහා...

Telegram Channel:
https://t.me/echem23MR

Discussion Group:
https://t.me/echem23

එහෙනම්, අන්තිම වතාවකට හම්බෙමු


Chemistry | අමිල දසනායක
22.2K viewsAmila Dasanayake, 01:54
Buka / Bagaimana
2023-12-27 13:30:53
#OneLastMidNight

The Last Midnight (Dec 28)

හෙට රාත්‍රී 9.30 සිට 11.00 දක්වා

2023 අපි මේ විදිහට හම්බෙන අවසාන රාත්‍රිය. හැමෝම සජීවීව සම්බන්ධ වෙමු


හෙට session එකේදී Inorganic ගණනයකිරීම් පුහුණුව සහ මෙවර විභාග ප්‍රශ්න පත්‍රයට වැඩියෙන්ම ඕන කරන කොටස් නැවත ඉක්මනින් කතා කරගෙන කරගෙන යනවා.

එහෙනම්, අන්තිම වතාවකට හම්බෙමු


Chemistry | අමිල දසනායක
23.6K viewsAmila Dasanayake, 10:30
Buka / Bagaimana