Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 8

2024-01-14 15:42:39
ව්‍යුහගත රචනා 3 වන ප්‍රශ්නය

ETP 2 සහ 3 සම්පූර්ණ paper එකම කරන නිසා ඒ ටික ඇතුළත් කරලා නෑ ළමයි.

මීට අමතරව මේ ප්‍රශ්නයට අදාල QBT tute එකේ ප්‍රශ්න ටිකත් බලාගන්න.

QBT දවස්වල කරපු ශක්ති විද්‍යාව අනුමාන ප්‍රශ්නයත් අනිවාර්යයෙන්ම ආයේ බලන්න ළමයි.

Past Papers Discussion:


29.0K viewsAmila Dasanayake, edited  12:42
Buka / Bagaimana
2024-01-14 13:32:02
ව්‍යුහගත රචනා 2 වන ප්‍රශ්නය

ETP 2 සහ 3 සම්පූර්ණ paper එකම කරන නිසා ඒ ටික ඇතුළත් කරලා නෑ ළමයි. මීට අමතරව මේ ප්‍රශ්නයට අදාල QBT tute එකේ ප්‍රශ්න ටික බලාගන්න.

මේ එකින් එක ලිය ලිය කරන්න යන්න එපා. බලාගෙන බලාගෙන යන්න. ඒ ගමන් තමන්ට අමාරු කොටස් විතරක් ලියලා කරන්න.

අද දවසම පන්ති නිසා අතරමැද හම්බෙන වෙලාවල් වල දාන්නෙර් ළමයි. ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනට දාන්නම්.
30.8K viewsAmila Dasanayake, edited  10:32
Buka / Bagaimana
2024-01-14 11:00:57 අපිට *වැඩකරන්න* තව පැය 40ක් වගේ තියෙනවා ළමයි. ඒ ටිකේ කළ යුතුම වැඩ.
32.2K viewsAmila Dasanayake, edited  08:00
Buka / Bagaimana
2024-01-14 11:00:52
ව්‍යුහගත රචනා 1 වන ප්‍රශ්නය

මේ එකින් එක ලිය ලිය කරන්න යන්න එපා ළමයි. බලාගෙන බලාගෙන යන්න. ඒ ගමන් තමන්ට අමාරු කොටස් විතරක් ලියලා කරන්න.
31.8K viewsAmila Dasanayake, edited  08:00
Buka / Bagaimana
2024-01-14 05:45:11 තමන්ට සාපේක්ෂව අමාරු ප්‍රශ්න වලට අදාල කොටස් පහළින් තෝරගෙන ඒ අඩුපාඩු හදාගමු ළමයි. කොච්චර අඩුපාඩු, අමතක තැන් තිබුණත් හදාගන්න කාලය තියෙනවා අපිට. වෙලාව නිකන් යන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මහන්සි වෙන්න. එතනින් ඉවරයි.

1 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

පළමු ව්‍යුහගත රචනා ප්‍රශ්නය සඳහා පුහුණුව
-


-



විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276

අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය




2 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

Night Seminar (2023AL)
https://youtube.com/live/R0ULuvqBIDg?feature=share

පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)

Inorganic Voice Notes
https://t.me/echem23MR/1861

Inorganic ව්‍යුහගත රචනා සහ රචනා පසුගිය විභාග ගැටලු සාකච්ඡාව

-


-


-


-



3 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

ව්‍යුහගත රචනා 3 සඳහා පුහුණුව




පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)

4 වන ව්‍යුහගත රචනා ප්‍රශ්නය

සමාවයවිකතාවය ප්‍රශ්න පුහුණුව
-


-


-


-


-


-



5 සහ 6 වන රචනා ප්‍රශ්න

kp, kc Past Papers
https://t.me/echem23MR/1657

ksp Past Papers
https://t.me/echem23MR/1711

pH Past Papers
https://t.me/echem23MR/1712

7 වන රචනා ප්‍රශ්නය

විද්‍යුත් රසායනය revise

https://www.youtube.com/live/W-dQMKwVIjU?si=6punNuiC91NgWWfo

විද්‍යුත් රසායනය කෝෂ පුහුණුව
https://youtube.com/live/XIDTHPb-uvo?feature=share

විද්‍යුත් රසායනය ගණනයන් පුහුණුව
-


-



සංගත සංකීර්ණ ආශ්‍රිත ගැටලු පුහුණුව
-


-


-



8 වන රචනා ප්‍රශ්නය

පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)

9 වන රචනා ප්‍රශ්නය

පන්තියේ ලබාදුන් QBT නිබන්ධනය බලන්න. (පිළිතුරු නිබන්ධනය අවසානයේ දක්වා ඇත)

Inorganic ගණනයකිරීම පුහුණුව
-


-





-





-


-


-



10 වන රචනා ප්‍රශ්නය

කර්මාන්ත රසායනය voice notes
https://t.me/echem23MR/1871

කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුව




පරිසර දූෂණය revise දිනයේ ලබාදුන් ප්‍රශ්න මාලාව සහ පිළිතුරු බලන්න.


Chemistry | අමිල දසනායක
34.0K viewsAmila Dasanayake, 02:45
Buka / Bagaimana
2024-01-13 12:48:55 MCQ Paper එක ඔයාලා හිතනවට වඩා ඔයාලට ගොඩක් වාසි සහගත වෙනවා. හේතුව 17 හවසට කියන්නම්. දැන් ඒ ගැන හොඳවත් නරකවත් මොකුත් හිතන්න යන්නේ නැතුව මේ voice එකේ විදිහට Essay එකට ලෑස්ති වෙන්න පටන්ගන්න ළමයි.
37.2K viewsAmila Dasanayake, 09:48
Buka / Bagaimana
2024-01-13 08:43:47 Chemistry MCQ එක ගැන සහ Essay එකට ලෑස්ති වෙන එක ගැන.
37.1K viewsAmila Dasanayake, 05:43
Buka / Bagaimana
2024-01-12 16:51:06 හෙට paper එක ගැන සහ මුහුණදෙන්න ඕන විදිහ ගැන.

ඔයාගේ උපරිමේ කරලා එන්න. ජයම වෙන්න ඕන ළමයි එහෙනම්


Chemistry | අමිල දසනායක
39.9K viewsAmila Dasanayake, 13:51
Buka / Bagaimana
2024-01-12 14:02:07 Agri ළමයින්ට දැනුවත් කිරීමක්..
37.9K viewsAmila Dasanayake, 11:02
Buka / Bagaimana
2024-01-12 05:58:04 MCQ වලට උදව් ගන්න පුළුවන් විවිධ දේවල් ටිකක් පහළ තියෙනවා. සමහරක් ඒවා videos, සමහරක් ඒවා ළමයි හදපු සටහන්. මේවා සේරම බලන්න යන්න එහෙම එපා. තම තමන්ට අඩුපාඩු තියෙන තැන් හදාගන්න උදව් කරගන්න.

31 සිට 40 දක්වා MCQ පුහුණුව (අවසන් අවුරුදු වල පසුගිය විභාග ප්‍රශ්න ආශ්‍රයෙන්)

Part 1:


Part 2:



41 සිට 50 දක්වා MCQ පුහුණුව




General Chemistry

විවිධ ගුණ විචලන සාරාංශය
https://t.me/echem23MR/1276

ක්වොන්ටම් අංක




අයනික ගුණ ප්‍රතිශතය සෙවීමේ ගැටලුවක් විසඳන ආකාරය




බන්ධන දිග සන්සන්දනය




පරමාණුක ව්‍යුහය කෙටිසටහන
https://t.me/echem23MR/1670

විභාග අනුමාන කොටස් සාරාංශය




පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
https://www.youtube.com/live/cRvJkh5gGdU?si=wtGT-b2CShR0na1G

Organic Chemistry

පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව (2022AL)

Organic Past MCQ Discussions
-


-


-


-


-


-



IUPAC නාමකරණය MCQ Discussion




Organic ආම්ලික භාෂ්මික ගුණ MCQ පුහුණුව




Organic භෞතික ගුණ විචලන MCQ පුහුණුව




Organic හඳුනාගැනීමේ පරික්ෂා සාරාංශය (2022AL)

Organic හඳුනාගැනීමේ පරික්ෂා - 1




Organic හඳුනාගැනීමේ පරික්ෂා - 2




MCQ Points:
https://t.me/aura_notes_by_aura/1327
https://t.me/aura_notes_by_aura/1302

Physical Chemistry

වායු නියම

වායු නියම MCQ සාකච්ඡාව

https://www.youtube.com/live/L07m42p00Gw?feature=share

MCQ Points
https://t.me/aura_notes_by_aura/1390

ශක්ති විද්‍යාව

ශක්ති විද්‍යාව revise
https://youtube.com/live/RPlXp0GGDIk?feature=share

ශක්ති විද්‍යාව MCQ සාකච්ඡාව





MCQ Points
https://t.me/aura_notes_by_aura/1390

චාලක රසායනය

චාලක රසායනය revise
https://www.youtube.com/live/YFM1KZyltZc?si=-MCfh44fB_r-atGb

චාලක රසායනය MCQ සාකච්ඡාව
https://www.youtube.com/live/tZXY8zRUGGM?si=zjBZW8zJxHS2JdkD

MCQ Points:
https://t.me/aura_notes_by_aura/1160

සමතුලිතතාවය

MCQ පුහුණුව
Part 1:


Part 2:



සමතුළිතතාවය ගිබ්ස් ශක්ති ප්‍රස්ථාර සහ kp,kc MCQ සාකච්ඡාව




Inorganic Chemistry

Voice Notes: https://t.me/echem23MR/1861

MCQ Points:
https://t.me/aura_notes_by_aura/1313

කර්මාන්ත රසායනය

Voice Notes:
https://t.me/echem23MR/1871

Past Paper Discussions

2020 විවරණය: https://t.me/echem23MR/1855
2021 විවරණය: https://t.me/echem23MR/1856
2022 සාකච්ඡාව:




Chemistry | අමිල දසනායක
46.0K viewsAmila Dasanayake, 02:58
Buka / Bagaimana