Get Mystery Box with random crypto!

ව්‍යුහගත රචනා 2 වන ප්‍රශ්නය ETP 2 සහ 3 සම්පූර්ණ paper එකම කරන | 2023 Revision | echem

ව්‍යුහගත රචනා 2 වන ප්‍රශ්නය

ETP 2 සහ 3 සම්පූර්ණ paper එකම කරන නිසා ඒ ටික ඇතුළත් කරලා නෑ ළමයි. මීට අමතරව මේ ප්‍රශ්නයට අදාල QBT tute එකේ ප්‍රශ්න ටික බලාගන්න.

මේ එකින් එක ලිය ලිය කරන්න යන්න එපා. බලාගෙන බලාගෙන යන්න. ඒ ගමන් තමන්ට අමාරු කොටස් විතරක් ලියලා කරන්න.

අද දවසම පන්ති නිසා අතරමැද හම්බෙන වෙලාවල් වල දාන්නෙර් ළමයි. ඉතුරු ටිකත් පුළුවන් ඉක්මනට දාන්නම්.