Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 6

2024-01-22 15:36:52
2024 Chemistry Revision ආරම්භය

අලුත් වැඩ ගොඩක් එක්ක වෙන විදිහක revision එකක්...

ලංකාවටම Online LIVE
නුගේගොඩ රොටරි
ගම්පහ ඉන්දීප
ගාල්ල සයන්ස් සෙන්ටර්

ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ.


පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. මෙහි දක්වා ඇති පන්ති කාලසටහන් වල යම් වෙනසක් සිදුවිය හැකි අතර එම දැනුවත් කිරීම් සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත දක්වා ඇති ක්‍රමවේදයන් භාවිතා කරන්න.

Telegram: https://t.me/echem24GR

විමසීම්:
Call: 0760331104 / 0712244010
Whatsapp: 0760331104 / 0712244010

අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ECHEM_Feedback23

පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න


Chemistry | අමිල දසනායක
17.5K viewsAmila Dasanayake, 12:36
Buka / Bagaimana
2024-01-22 06:13:59 2024 Chemistry Revision ආරම්භය

වෙන විදිහක revision වැඩක්...

ලංකාවටම Online LIVE
නුගේගොඩ රොටරි
ගම්පහ ඉන්දීප
ගාල්ල සයන්ස් සෙන්ටර්

ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ.


පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. පන්ති කාලසටහන සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත ක්‍රමවේදයන් භාවිතා කරන්න.

Telegram: https://t.me/echem24GR

විමසීම්:
Call: 0760331104 / 0712244010
Whatsapp: 0760331104 / 0712244010

අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ECHEM_Feedback23

පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න


Chemistry | අමිල දසනායක
19.4K viewsAmila Dasanayake, 03:13
Buka / Bagaimana
2024-01-20 06:10:09
Team ECHEM '24

2024 වර්ෂයේ දී අප හා සම්බන්ධ වී කටයුතු කිරීමට කැමැත්තක් දක්වන සිසුන් පහත Google Form එක පුරවන්න.

https://forms.gle/f8mKfGKRM5YpPQzSA


Chemistry | අමිල දසනායක
14.6K viewsGroup Manager by echem, 03:10
Buka / Bagaimana
2024-01-19 19:53:32 අද ඒ පොඩි වෙලාවේ ළමයි කියපු සින්දු කීපය වුණත් මාරම ලස්සනට තිබුණා ළමයි. හොඳ වැඩ ටිකක් කරමු ඉස්සරහට.
20.4K viewsAmila Dasanayake, 16:53
Buka / Bagaimana
2024-01-19 18:08:00 *"කදුවල මෙවැනි උල්පත් පැනනගී , ඒ වටා අඩි පාරවල් ඇති වේ. පිපාසිත මිනිස්සු ඒ අඩිපාරවල් ඔස්සේ ගොස් එකී උල්පත් වලින් ජලය ලබා ගනී* " ~ගුරු ගීතය

උසස් පෙළ අවසන් කල /සරසවි අධ්‍යාපනය ලබන ඔයාල හැමෝමත් මේ දිය උල්පත් වගේ..
ඒ වගේම ඒ උල්පත් වලින් දිය දෝතක් ගන්න ,
ඔයාලගෙ උදව්වෙන් ඒ අයගෙ ලස්සන හීන වලට පාර එලි කර ගන්න, තරමක් අඩු පහසුකම් යටතේ ඉගෙනගන්න අපේම නංගිල මල්ලිලා ගණනාවක් දෑස් දල්වගෙන බලාගෙන ඉන්නවා..

ඉතින් දැනුම යාත්‍රා අපි සෑම සෙනසුරාදාවකම ,
බටුවන්දර කනිෂ්ඨ විද්‍යාලයේ හා රත්මලාන අන්ධ විද්‍යාලයේදී අධ්‍යාපනික වැඩමුළු මාලාවක් අපේම පුංචි නංගිල මල්ලිලා වෙනුවෙන් දියත් කරනවා..
සාමාන්‍ය වැඩමුළුවකින් ඔබ්බට ගිහින් අපි මේ පොඩ්ඩටන්ට පෞද්ගලිකවම අවධානය දීල උදවු කරනවා.

ඉතින් දැනුම යාත්‍රා අපිත් එක්ක එකතු වෙලා මේ පුංචි නංගිල මල්ලිලගෙ හීන අලුතින් පාට කරමු...

වැඩි විස්තර දැනගන්න එකතුවෙන්න..
Movindu - +94 (76) 815 8242
Tenura - +94 (71) 046 5979
Anjula - +94 (71) 147 8418

Facebook- https://www.facebook.com/danumayaathra

බටුවන්දර විද්‍යාලය Group:
https://chat.whatsapp.com/EZLPQYYenshItnKATWfLPl

රත්මලාන අන්ධ විද්‍යාලය Group :
https://chat.whatsapp.com/F3KDD12aMo619ZSQd49UJK

පැපිලියාන සුනේත්‍රා මහාදේවි විද්‍යාලය -https://chat.whatsapp.com/BvRuiwLnf6a6V4Vv3MnPqG
22.3K viewsAmila Dasanayake, 15:08
Buka / Bagaimana
2024-01-19 17:23:47 Youtube Live Link:


23.9K viewsAmila Dasanayake, 14:23
Buka / Bagaimana
2024-01-19 17:20:05
2023 වල්පල්...

Zoom Link:
https://zoom.us/j/98306792678?pwd=VkR1bytpbHFtaEIyVkVKQzI5TFUxQT09

Yt link එකකුත් දානවා ළමයි.

Instructing Team සඳහා බඳවාගැනීම
Talents by ECHEM'23
පරණ ළමයි එක්ක කරන අලුත් වැඩ

#ආසාවෙන්_ඉගෙනගත්තා
Chemistry | අමිල දසනායක
22.2K viewsAmila Dasanayake, 14:20
Buka / Bagaimana
2024-01-19 16:38:58 මේ පාර AL Paper එකට ඕගොල්ලෝ මුහුණදුන්න විදිහ ගැන පොඩි විස්තර ටිකක් අහලා තියෙන form එකක් පහළ තියෙනවා ළමයි. තවම fill නොකරපු ළමයි ඒක fill කරන්න.

https://forms.gle/Wr4BbG9nLyDJkC7s9
22.0K viewsAmila Dasanayake, 13:38
Buka / Bagaimana
2024-01-19 11:44:23
2023 වල්පල්...

අද රෑ 8.00 සිට

Instructing Team සඳහා බඳවාගැනීම
Talents by ECHEM'23
පරණ ළමයි එක්ක කරන අලුත් වැඩ

අද කතා කරමු. හැමෝම එන්න. Zoom + Yt link එක ඒ වෙලාවට දාන්නම්.

#ආසාවෙන්_ඉගෙනගත්තා
Chemistry | අමිල දසනායක
24.7K viewsAmila Dasanayake, edited  08:44
Buka / Bagaimana
2024-01-17 17:04:00 TALENTS by ECHEM'23

මේ තියෙන්නේ ගිය අවුරුද්දේ පළවෙනි වටෙන් හම්බුණ සින්දුවක්. (සොබනා | රවිඳු ෆ්‍රැන්සිස්). ඉන්න ගමන් අහන්න. මේ අවුරුද්දේ වැඩ බලමු ළඟදීම...

වැඩි විස්තර අනිද්දා හවසට
20.1K viewsAmila Dasanayake, 14:04
Buka / Bagaimana