Get Mystery Box with random crypto!

2024 Chemistry Revision ආරම්භය අලුත් වැඩ ගොඩක් එක්ක වෙන විදි | 2023 Revision | echem

2024 Chemistry Revision ආරම්භය

අලුත් වැඩ ගොඩක් එක්ක වෙන විදිහක revision එකක්...

ලංකාවටම Online LIVE
නුගේගොඩ රොටරි
ගම්පහ ඉන්දීප
ගාල්ල සයන්ස් සෙන්ටර්

ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 31ක සිදුවේ.


පන්ති ආරම්භය ජනවාරි 29න් ආරම්භ වන සතියේ සිදුවේ. මෙහි දක්වා ඇති පන්ති කාලසටහන් වල යම් වෙනසක් සිදුවිය හැකි අතර එම දැනුවත් කිරීම් සහ වැඩපිළිවෙල telegram channels හරහා දැනුවත් කෙරේ. ඒ හැර වෙනත් විමසීම් සඳහා පහත දක්වා ඇති ක්‍රමවේදයන් භාවිතා කරන්න.

Telegram: https://t.me/echem24GR

විමසීම්:
Call: 0760331104 / 0712244010
Whatsapp: 0760331104 / 0712244010

අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ECHEM_Feedback23

පන්ති ආව ළමයි යාළුවන්ව දැනුවත් කරන්න


Chemistry | අමිල දසනායක