Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 3

2024-03-24 10:53:13 Talent Show එකේ පොඩි විස්තරයක් කියන්න අද හවස 7ට meeting එකක් ගන්නවා ළමයි. Zoom link එක ඒ වෙලාවට මේ channel එකට දානවා. හැමෝම එමු. යාළුවන්ට කියන්න.
12.9K viewsAmila Dasanayake, 07:53
Buka / Bagaimana
2024-03-21 16:47:23
හරියටම කියන්න තව දවස් 3 යි...
15.2K viewsAmila Dasanayake, 13:47
Buka / Bagaimana
2024-03-19 15:40:02
දවස් 5ක් ඇතුළත කියනවා
19.3K viewsAmila Dasanayake, 12:40
Buka / Bagaimana
2024-03-14 12:18:18
Talent Show T - Shirt එක ලබාගැනීම සම්බන්ධව

Pre - Order කරපු ලමයිට T shirt එක ලැබෙනවත් එක්ක ගොඩක් ලමයි අහල තිබුනා කොහොමද T - Shirt එක Order කරන්නේ කියල.

https://student.echem.lk/student/store

උඩ තියෙන Link එකෙන් ගියාම ඔයාලට T-shirt එක Order කරන්න පුළුවන්.

බැංකු ගිණුම් තොරතුරු වෙබ් අඩවිය මඟින් ලබාගත හැක.

මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.

Courier එකෙන් ගෙදරටම T - Shirt එක එවනවා.

මේ වෙද්දී T- Shirt එක ලැබුණු ලමයි Message එකට Comment එකක් විදියට Photo එකක් දාගෙන යමු

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
13.2K viewsTeam ECHEM, 09:18
Buka / Bagaimana
2024-03-09 16:10:22
Pre Orders දැම්ම ලමයිට මේ සඳුදා ඉඳල Talent show T - Shirt එක ලැබෙනවා

ලෑස්ති වෙලා ඉන්න

- Team ECHEM -

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
14.9K viewsTeam ECHEM, edited  13:10
Buka / Bagaimana
2024-02-27 17:05:14 2022 Talent show එකට සමගාමීව ECHEM අපේ කට්ටිය කරපු special event එක ඔයලට මතක ඇති. දුශ්කර පාසල් තෝරගෙන සාමාන්‍ය පෙල සිසුන්ට විද්‍යාව, ගණිතය වැනි වැඩ මුලු පවත්වා ඔවුන්ට අවශ්‍ය කරන පාසල් උපකරන පෙට්ටියක් පිරෙන්නම දෙන්නත් අපි කටයුතු කරා. 2022 Talent show එකෙන් පසු සර්ගේ එක් බලාපොරොත්තුවක් උනේ 2022 talent show එකේ කරපු special event එක ඉදිරි වසර වලත් එලෙසම පවත්වගෙන යයි කියන එක. ඉතින් ඒ විශේෂ වැඩේ අපි මේ වසරෙත් කරනවා. එයට සහභාගී වීමට කැමති සිසුන් ඔබ සිටින දිස්ත්‍රික්කයට අදාල group එකට එකතු වෙන්න.

https://t.me/+RWT77fEZ5s45ODBl

#AD උතුරු පළාත - (යාපනය ,කිලිනොච්චිය ,මන්නාරම,මුලතිව් ,වව්නියාව )



https://t.me/+TS-Ou833ivVhM2Q1

#AD දකුණ මාතර



https://t.me/+CjzMQg7thLM5MjU1

#AD බස්නාහිර - කොළඹ



https://t.me/+HekwfRdW0HpmNGU1

#AD ඌව - මොණරාගල



https://t.me/+oATxdx0b6adjYjll

#AD බස්නාහිර - ගම්පහ




https://t.me/+n83yIMMMaZs3MDA1

#AD සබරගමුව - කෑගල්ල




https://t.me/+fq-NeWG02d5mYmI1

#AD නැගෙනහිර - (අම්පාර,මඩකලපුව,ත්‍රිකුණාමලය )




https://t.me/+YFKmnrc6VYRlZTZl

#AD බස්නාහිර -කළුතර




https://t.me/+G17-jh6LouIyNzVl

#AD මධ්‍යම - මාතලේ




https://t.me/+oMQhC5e1dv1lY2U1

#AD දකුණ - හම්බන්තොට





https://t.me/+Ks4sBJdQ8KZmYTA1

#AD සබරගමුව- රත්නපුර




https://t.me/+w16izeZ7ekBiNzc9

#AD ඌව - බදුල්ල




https://t.me/+Cd2WynVfHc1kM2E1

#AD මධ්‍යම - නුවර





https://t.me/+bnndgx4ZQrMwMWU1

#AD දකුණ - ගාල්ල




https://t.me/+4pkP0wDe2EkyYzM1

#AD වයඹ - කුරුණෑගල





https://t.me/+7V_kmybxntBkMWJl

#AD වයඹ - පුත්තලම




https://t.me/+pBhnORJwQnpjNjQ1

#AD මධ්‍යම - නුවරඑළිය




https://t.me/+Z_bkDz4OM2phNTQ1

#AD උතුරු මැද පළාත -(අනුරාධපුර ,පොළොන්නරුව )

#Team_ECHEM
14.7K viewsTeam ECHEM, 14:05
Buka / Bagaimana
2024-02-26 11:19:05
Echem Emotions

Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.

ඔබ කණ්ඩායම රංගනයේ නිරත වන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show

එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

කණ්ඩායම් ලෙස පමණක් මෙම අංගයට සහභාගී වන්න.

Join to The  Channel : https://t.me/echemtalents23

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
13.5K viewsTeam ECHEM, 08:19
Buka / Bagaimana
2024-02-26 03:27:12
Echem Voices

2023 Talents By ECHEM සඳහා ගීත ගායන හැකියාවන් සඳහා එක් වීමට දී ඇති කාලය පෙබරවාරි 27 දිනෙන් අවසන් වේ. ඊට පෙර ඔබගේ ගායන හැකියාවන් අප වෙත එවන්න.

ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් අප වෙත යොමු කරන්න. @Team_Talent_Show

එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.

Join to The  Channel : https://t.me/echemtalents23

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
13.0K viewsTeam ECHEM, 00:27
Buka / Bagaimana
2024-02-22 15:06:10 2023 batch එකේ talent show උණුසුම පටන්ගන්නවා ළමයි
Generation'23

රන්ගිර මා
මිනසි අමරසිංහ
2023 Revision Online

තවම 1st round එකට සින්දුවක් එවපු නැති 2023 ළමයින්ට පහළ link එකෙන් විස්තර දැනගන්න පුළුවන්.
https://t.me/echem23MR/1942

Talents Official Telegram Channel:
https://t.me/echemtalents23

#Talents #ECHEM #5thBatch #Generation5th
15.9K viewsAmila Dasanayake, edited  12:06
Buka / Bagaimana
2024-02-16 08:16:25
Echem Voices

Talents By ECHEM වේදිකාවේ ඔබගේ ගායන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව..

ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. @Team_Talent_Show

එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

ගායනය සඳහා කිසිදු effect එකක් භාවිතා නොකරන්න. එසේ යොදා ඇති ගායනා ප්‍රතික්ශේප වේ.

Join to The Channel : https://t.me/Talent_Show_23

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක
28.4K viewsTeam ECHEM, edited  05:16
Buka / Bagaimana