Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 48

2023-08-31 19:41:07
2023 Echem Center Instructors සදහා නවක සිසුන් බදවා ගැනීම.

ඒ ඒ ප්‍රදේශ වලින් ප්‍රශ්න පත්‍ර බලන වැඩ වලට ළමයි බඳවාගැනීම සිදුවෙනවා.මේ සඳහා අපේ පන්ති ආපු යාළුවෝ, අයියලා, අක්කලා ඉන්නවා නම් ඒ අයට මේ form එක යවන්න.

මේ සම්බන්ධව විමසීම් තියෙනවා නම් මේ  අංකයට කතා කරන්න පුළුවන්
0712901483 (දුරකතන ඇමතුම් සදහා පමණි)

https://forms.gle/PyL1Zxa3h2gZuEje8
16.2K viewsGroup Manager by echem, 16:41
Buka / Bagaimana
2023-08-31 07:07:48
පහට පහයි

"දිවයිනේ ලාබාලතම රසායන විද්‍යා ගුරුවරයා"

අවුරුදු 5කට කලින්,
ඒ කියන්නේ 2018 අවුරුද්දේ අගෝස්තු අග. AL result ඇවිල්ලා ලංකාවේ 4 විදිහට pass වෙලා campus පටන්ගන්න එහෙම ළඟ කාලේ. පළවෙනි පන්තිය පටන්ගන්න ලෑස්ති වෙන දවස් වල. පළවෙනි පන්තියේ campaign එක විදිහට අපි ගැහුවා handbill 2ක්.

එකක කිසිම නමක් ගමක් නෑ, A4 කොළෙන් 4න් 1ක size කොළේක ගැහුවා, "කොළඹ chemistry හරි අතට ගන්න දිවයිනේ මුල් තැනක් ළඟදීම" වගේ එකක්. ‍පන්ති ගාව මමයි මගේ යාළුවෝ set එකකුයි ඒ කොළේ බෙදුවා. උන් වැඩිහරිය මොරටුව engineering. මේ කතා මෙහෙම කියන්නේ ඒ කාළේ මගේ handbill බෙදාගත්තේ මම මයි වගේ දුක්බර tone එකකින් එහෙම නෙවෙයි. ඇත්තටම හෙන ආඩම්බරයකින්. කොයි ගුරුවරයා වුණත් පටන්ගන්නේ එහෙම තමයි.

දෙවනි එක තමයි උඩ රූපේ ලාවට පේන්නේ. සැප්තැම්බර් 5 රොටරියට එන්න කියලා. ඒ කාලේ ගහපු ප්‍රධාන වාක්‍ය 2ක් තිබුණා. එකක් "හොඳම පාර හරියටම දන්නේ ඒ (A) පාරේ කෙළවරටම ගිය කෙනෙක්" අනික තමයි "දිවයිනේ ලාබාලතම රසායන විද්‍යා ගුරුවරයා". දෙවනි එක ගහපු එක නම් ටිකක් මෝඩ වැඩක්. පොඩිම කෙනා උගන්නනවා බලන්න වගේ ළමයි එන්නේ නෑනේ. අදටත් තේරෙන්නේ නෑ ඇයි එහෙම එකක් ගහන්න හිතුනේ කියලා. කොහොමහරි handbill දෙක බෙදලා, ඒ handbill එකම දාලා ලියුම් එහෙමත් යැව්වා කොහෙන්හරි හොයාගත්ත address list එකකට. Address අලවන, ලියුම් කවර අලවන සේරම කරේ මමයි, ධනංජය අයියයි තව යාළුවෝ කීපදෙනෙකුයි එකතු වෙලා.

ඔක්කොම කරලා සැප්තැම්බර් 5 උදේම රොටරියට ගියා. මගේ Alevel result එකත් එක්ක පළවෙනි ම දවසේ වුණත් ළමයි ගොඩක් ඉඳෙයි කියන එක තමයි බලාපොරොත්තුව වුණේ. Tute print කරගෙන ගියා 100ක්. ඇවිත් හිටියා 6ක්. එතනිනුත් එකක් යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්. ඉන්න ගාන ගැන ලොකුවට හිතන්නේ නැතුව පරමාණුක ව්‍යුහයෙන් පටන්ගත්තා 2019 revision එක.

වැඩේ පටන්ගන්නකොට කවුරුත් හිතන්න නැතුව නවතින තැන මොකක් වෙයි ද කියලා. අඩුම තරමේ මමවත් හිතුවේ නෑ. ඒ වෙලාවේ කළයුතු වැඩේ උපරිමෙන් කරා විතරයි. එහෙම වැඩ ගොඩක් එකතු වුණාම හරි නොයා තියෙන්න විදිහක් නෑ.

පහට හතරෙන් නැවත හමුවෙමු...


අමිල දසනායක
13.6K viewsAmila Dasanayake, 04:07
Buka / Bagaimana
2023-08-31 06:18:57
Past Papers Programme

මෙම සතියට අදාලව 2018 Paper එක කරන්න හැමෝම. දැනට පන්තියේ කරලා තියෙන පාඩම් වලින් කරන්න පුළුවන් ප්‍රශ්න මේ post එකේ තියෙනවා. ඒ හැර තමන්ට පුළුවන් තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කරන්න.

Time Target:
MCQ - 1 hour and 10 minutes
Essay - 2 hours and 30 minutes
14.7K viewsAmila Dasanayake, 03:18
Buka / Bagaimana
2023-08-30 17:56:49
Paper කරන Art එක part 1
Essay Paper එකේ time balance කරන්නේ කොහොමද?






Chemistry | අමිල දසනායක
13.7K viewsAmila Dasanayake, 14:56
Buka / Bagaimana
2023-08-30 07:12:06
Organic පුළුවන් වෙන්න ඉගෙනගමු

2023 Revision Organic ආරම්භය

විභාගයෙන් ගන්න ලේසිම ලකුණු 24ක්...

පළමු වතාවට ඉගෙනගන්න ළමයෙකුට වුණත් ගැළපෙන ආකාරයට බිංදුවේ ඉඳන් පටන්අරන් ඕනම ප්‍රශ්නයක් කරගන්න පුළුවන් මට්ටමට පාඩම ඉගැන්වීම සිදුවේ.

නුගේගොඩ
ගම්පහ
ගාල්ල
Online Live

අපගේ organic ඉගැන්වීමේ රටාව පිළිබඳව අදහසක් ලබාගැනීමට අවශ්‍ය නම් පසුගිය වතාවේ පන්තියට සහභාගී වූ සිසුන්ගෙන් විමසන්න.

Revision Telegram Channel:
https://t.me/echem23MR


Chemistry | අමිල දසනායක
15.1K viewsAmila Dasanayake, edited  04:12
Buka / Bagaimana
2023-08-29 14:51:28 Website එකේ accounts සාදාගැනීම පිළිබඳව
15.3K viewsAmila Dasanayake, 11:51
Buka / Bagaimana
2023-08-29 07:14:27 Performance වලට stress බලපාන ආකාරය



15.9K viewsAmila Dasanayake, 04:14
Buka / Bagaimana
2023-08-28 20:10:19
අපගේ ECHEM CENTERS වල Final Papers ලියවෙන දින සහ ආයතන වල Locations

https://telegra.ph/2024-Echem-Centers-Timetable-08-17

අලුතින් පටන් ගනු ලබන ආයතන මෙම කාලසටහනට ඉදිරියේදී යාවත්කාලීන කරනු ලැබේ.
16.0K viewsGroup Manager by echem, 17:10
Buka / Bagaimana
2023-08-28 19:35:34 Final Papers ලියවෙන ආකාරය පිළිබඳව. අනිවාර්යයෙන්ම අන්තිම වෙනකන් අහලා වැඩපිළිවෙල තේරුම් ගන්න.
(online විදිහට ලියවෙන papers වෙනසක් නැතුව බලලා දෙනවා. නමුත් all island rank list එකට ඇතුළත් කෙරෙන්නේ නෑ)
15.4K viewsAmila Dasanayake, 16:35
Buka / Bagaimana
2023-08-28 16:35:44 Zoom 3000 limit එක පැනාලා ළමයි. Youtube join වෙමු පහළින්.

https://youtube.com/live/BQZWvQuokTQ?feature=share
15.0K viewsGroup Manager by echem, 13:35
Buka / Bagaimana