Get Mystery Box with random crypto!

2023 Revision | echem

Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.14K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 42

2023-09-24 20:42:58
දැන් දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 31කදී Final Papers ලිවිය හැකිය.

ඒ සදහා අදාළ telegram group සදහා පහතින් join වන්න.

විභාග මධ්‍යස්ථානවල විභාග පැවැත්වෙන වේලාවන් හා දිනයන් ඔබගේ නගරයට අදාල සමූහය හරහා ලබා දේ.
20.9K viewsThilanka Liyanage, 17:42
Buka / Bagaimana
2023-09-24 11:33:06
2023 Revision | කලාප සමතුලිතතාවය Day 02

හෙට (සැප්තැම්බර් 25) ප.ව.7.00 සිට 9.30 දක්වා

නුගේගොඩ සිසුන් භෞතිකව හෝ Zoom
ගම්පහ, ගාල්ල සහ Online සිසුන් Zoom

විමසීම්:
Physical : 0717763271
Online : 0760331104

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
18.4K viewsGroup Manager by echem, 08:33
Buka / Bagaimana
2023-09-22 15:17:49 Organic Past Papers Discussion 1

ඊයේ දිනයේ ලබාදුන් කාබනික රසායනය පසුගිය විභාග ප්‍රශ්න මාලාව සඳහා පිළිතුරු සාකච්ඡාව





ප්‍රශ්න මාලාව: https://t.me/echem23MR/1128
යාන්ත්‍රණ homework: https://t.me/echem23MR/1102
16.5K viewsAmila Dasanayake, edited  12:17
Buka / Bagaimana
2023-09-21 09:06:33 Organic මේ වෙනකන් කතා කරලා තියෙන කොටස් වලින් past papers ටිකත් කරන්න ගමු ළමයි. මේ tute එකේ 3 පිටුවෙන් පටන්ගන්න ඇල්කේන, ඇල්කීන, ඇල්කයින වලට අදාල 1 සිට 29 දක්වා ප්‍රශ්න ටික උත්සහ කරන්න. Discussion එකකුත් අද රෑම දානවා.
පන්ති එන්නේ නැති ළමයි වුණත් කමක් නෑ මේ වැඩ කරලා discussions වලින් වැඩක් ගන්න පුළුවන්.
20.2K viewsAmila Dasanayake, edited  06:06
Buka / Bagaimana
2023-09-21 08:34:10 ළමයි විභාගේ කල් යන කතාවත් එක්ක වැඩ කරන එක අඩු කරන්න හේතුවක් කරගන්න එපා. බොහෝවිට ජනවාරි මැදට හෝ අගට වැටෙන්න තමයි ඉඩකඩ වැඩි. එහෙම වුණත් මාස එක හමාරක වගේ කාලයක් තමයි අපිට අමතරව ලැබෙන්නේ. ඒක ස්ථිරව කියන්න බෑ. වැඩිපුර කොච්චර කාලයක් ලැබුණත් ඒ මුළු කාලෙම revise කරන්න plan එක තියාගෙන නොවැම්බර් වෙනකොට syllubus ඉවර කරගන්නම වැඩ කරන්න. අපේ පැත්තෙනුත් අලුත් දේවල් කීපයක්ම එන්න නියමිතයි. වැඩිය හිත හිත ඉන්නේ නැතුව වැඩ කරන්න ගන්න හැමෝම.
20.4K viewsAmila Dasanayake, edited  05:34
Buka / Bagaimana
2023-09-20 04:44:44 2023 A+ Programme - 1

2023 theory ළමයින්ගේ syllubus එක සෑහෙන දුරට සම්පූර්ණ නිසා විෂය නිර්දේශයේ සංකීර්ණම ගැටලු සහ ඉන් ටිකක් එහාට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන වැඩපිළිවෙලක්.


මේක අනිවාර්යයෙන් කළ යුතු වැඩක් නෙවෙයි. AL paper එකක මේ විදිහේ ප්‍රශ්න එන්නේ එකක් දෙකක් විතරයි. ඒ නිසා දැනට හොඳ ලකුණු මට්ටමක (ලකුණු 70 ආසන්නව) ඉන්න ළමයින්ට වගේ වඩාත් ගැලපෙන වැඩක්.

කැමති නම් කරන්න උත්සහ කරන්න. Discussion එක කෙරෙන දවස ඉදිරියේදී දැනුවත් කරන්නම්.
14.2K viewsAmila Dasanayake, 01:44
Buka / Bagaimana
2023-09-20 04:33:36
සැප්තැම්බර් 16-22 දක්වා සතියේ වැඩ

පසුගිය සතියේ revision සහ paper classes වලට අදාලව ළමයි කළ යුතු වැඩ list එක පහළ තියෙනවා. කිසිම කොටසක් miss කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම මේ වැඩ ටික ඉවර කරගමු හැමෝම.

කාබනික රසායනය Day 03 හි සාකච්ඡා කල කොටස නැවත මතක් කරමින් එහිදී ලබා දුන් Organic Review 03 ට පිලිතුරු ලිවීම/ අධ්‍යනය කිරීම. නිකමට පරිවර්තන 1 සම්පූර්ණ කිරීම.

Organic යාන්ත්‍රණ homework video එක අධ්‍යනය. (https://t.me/echem23MR/1102)

මෙම සතියේ Revision Main Session එකෙහි ලබාදුන් Weekly Review 23 සහ Warmup MCQ 26 අවසන් කර, ඒ සඳහා ලබාදී ඇති පිළිතුරු පත්‍ර හා විවරණ ආධාරයෙන් අඩුපාඩු සකස්කරගැනීම. (අදාල pdf, channels වලට upload කර ඇත.)

මෙම සතියේ Homework ලෙස ලබා දුන් 2021 A/L Past Paper එකට පිලිතුරු ලිවීම. (පන්තියේ දැනට සාකච්ඡා කර ඇති කොටස් වලින් සිදුකළ හැකි ප්‍රශ්න telegram channel එකට ඇතුලත් කර ඇත.)

ප්‍රශ්න පත්‍ර පන්තියේ මෙම සතියට අදාලව ප්‍රශ්න පත්‍රය නැවත අධ්‍යනය කිරීම/ විවරණය කිරීම.

#ආසාවෙන්_ඉගෙනගන්න
Chemistry | අමිල දසනායක
16.1K viewsAmila Dasanayake, edited  01:33
Buka / Bagaimana
2023-09-20 04:32:47
Past Papers Programme

මෙම සතියට අදාලව 2021 Paper එක කරන්න හැමෝම. දැනට පන්තියේ කරලා තියෙන පාඩම් වලින් කරන්න පුළුවන් ප්‍රශ්න මේ post එකේ තියෙනවා. ඒ හැර තමන්ට පුළුවන් තවත් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් කරන්න.

Time Target:
MCQ - 1 hour
Essay - 2 hours 40 minutes
15.5K viewsAmila Dasanayake, 01:32
Buka / Bagaimana
2023-09-19 18:51:47 නිකමට පරිවර්තන 1

organic day 3 පන්තියට සහභාගී වූ සිසුන් සඳහා
15.8K viewsAmila Dasanayake, edited  15:51
Buka / Bagaimana
2023-09-19 11:48:53 Zoom 3000 limit එක පැනාලා ළමයි. Youtube join වෙමු පහළින්

https://www.youtube.com/live/36HC11kRx-E?si=7p-RMImWyA3CO-Wo
17.2K viewsGroup Manager by echem, 08:48
Buka / Bagaimana