Get Mystery Box with random crypto!

2023 Revision | echem

Logo saluran telegram echem23mr — 2023 Revision | echem
Alamat saluran: @echem23mr
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 49.29K

Ratings & Reviews

2.00

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

1


Pesan-pesan terbaru 7

2024-01-17 10:50:50 හරි ළමයි. ඔන්න ඉතිං ඒකත් ඉවරයි. අන්තිම වෙනකන්ම අපේ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික උපරිමේටම වුණා කියලා හිතනවා.

Paper එක ගැනයි පන්තිය ගැනයි අදහසක් "යන්න කලින් කියලා යන්න" group එකට දාන්න.
https://t.me/ECHEM_Feedback23

MCQ ලකුණු මට්ටම 35 වගේ තියෙන ළමයෙකුට A එකක් එන්න ලොකු ඉඩක් තියෙන අවුරුද්දක් මේක. ගිය අවුරුද්දේ MCQ 32 වගේ ලකුණකටත් A ආව ළමයි ඉන්නවා. ඒ නිසා ඒ වගේ ලකුණක් තියෙන ළමයෙක් වුණත් essay එක හොඳට කරා නම් A එකක් එන්න ඉඩක් තියෙනවා.


හැමෝම අමාරුයි කියන MCQ එකත් ඕගොල්ලෝ සෑහෙන හොඳට කරලා තියෙනවා ලකුණු බලන් ගියාම. Paper එකට තමන් මුහුණදුන්න විදිහ සම්බන්ධ පොඩි දේවල් ටිකක් අහලා තියෙන google form එකක් පහළ තියෙනවා. ඒකත් fill කරන්න.
https://forms.gle/2LeaWPcCDYVm7pvk9


Chemistry | අමිල දසනායක
29.1K viewsAmila Dasanayake, edited  07:50
Buka / Bagaimana
2024-01-17 09:27:27
2023 Chemistry MCQ Answers

කැමති නම් බලන්න පුළුවන් ඔන්න...


Chemistry | අමිල දසනායක
35.3K viewsAmila Dasanayake, edited  06:27
Buka / Bagaimana
2024-01-17 09:20:22 මොකද තත්වේ ළමයි?
29.5K viewsAmila Dasanayake, 06:20
Buka / Bagaimana
2024-01-16 18:41:28 හෙට chemistry essay එකට මුහුණදෙනකොට වැදගත් වෙන දේවල්

එහෙනම්, හැමෝටම තමන්ගේ උපරිමේ කරලා එන්න ලැබෙන්න කියලා සුබ පතනවා. ජයම වෙන්න ඕන ළමයි.
38.6K viewsAmila Dasanayake, 15:41
Buka / Bagaimana
2024-01-16 10:45:59
රචනා 9 වන ප්‍රශ්නය

Papers වල ප්‍රශ්න වලට අමතරව වෙලාව තියෙන තරමින් දෙසැම්බර් මාසයේ ලබාදුන් QBT Essay 9 වල ප්‍රශ්න මාලාවද අධ්‍යනය කරන්න. එහි පිළිතුරු අවසානයේ දක්වා ඇත.

අනිවාර්යයෙන්ම විභාගයට කලින් time තියලා ETP 2 සහ ETP 3 කරලා යන්න ළමයි. මේ සැරේ essay paper එකට වෙලාව මදි වෙනවා අනිවාර්යයෙන්ම. ඒ නිසා තියෙන time එකෙන් උපරිම ලකුණු ගන්න practice එක තියෙන්නෙම ඕන.
34.5K viewsAmila Dasanayake, 07:45
Buka / Bagaimana
2024-01-16 07:30:55 අද විතරයි ළමයි. වැඩ කරන්න සෑහෙන අමාරු දවසක් වෙයි අද. කරන්න දෙයක් නෑ මුළු වෙලාවම අදිමු කොහොමහරි. මෙච්චරකල් මුළු මහන්සියම තීරණය වෙනවා අද දවස උඩ.

අද දවස ඇතුළත ETP 3 එක time තියලා කරන්නත් වෙලාවක් හදාගන්න.
33.4K viewsAmila Dasanayake, 04:30
Buka / Bagaimana
2024-01-16 07:28:35
රචනා 10 වන ප්‍රශ්නය

10 වන ප්‍රශ්නයට සූදානම් වීමේදී,

කර්මාන්ත සහ ශාක ආශ්‍රිත නිෂ්පාදන වලට අදාලව දීලා තියෙන voice recordings අනිවාර්යයෙන්ම එක පාරක් හරි අහන්න.

කර්මාන්ත revise දවසේ කියපු අනුපිළිවෙලට කර්මාන්ත ටික බලාගෙන යන්න.

කර්මාන්ත ගැලීම් සටහන් පුහුණුවට අදාලව කරපු වැඩ ටික බලන්න.

බොහෝවිට එක කොටසක් ගැන වැඩිපුර ප්‍රශ්න අහනවා වෙනුවට paper එකේ වෙන්නේ වැඩි කොටස් ප්‍රමාණයක් ගැන ප්‍රශ්න ටික ටික අහන එක. ඒ නිසා පරිසර දූෂණය වගේ කොටස් වල පන්තියේ දීලා තියෙන revise ප්‍රශ්න මාලාව සහ පිළිතුරු බලාගෙන යන්න.

9 වෙනි ප්‍රශ්නෙත් ඉක්මනින් දාන්නම් ළමයි. වැඩිපුර පාඩම් කරන්න තියෙන ප්‍රශ්නය 10 නිසා මුලින් ඒක දැම්මේ.
33.9K viewsAmila Dasanayake, 04:28
Buka / Bagaimana
2024-01-15 13:15:21
රචනා 8 වන ප්‍රශ්නය

Papers වල ප්‍රශ්න වලට අමතරව නොවැම්බර් මාසයේ ලබාදුන් QBT Essay 8 වල විභාග අනුමාන ප්‍රශ්න 5 බලාගෙන යන්න.

අද දවස තුළ පැය 3කට time තියලා exam target paper 2 කරන්න ළමයි. හෙට ETP 3 කරන්න ඕන.
34.6K viewsAmila Dasanayake, 10:15
Buka / Bagaimana
2024-01-15 08:40:01
රචනා 7 වන ප්‍රශ්න

(Inorganic Target Day 1 වල සාකච්ඡා කළ d ගොනුව සම්බන්ධ කොටස් සහ ප්‍රශ්න නැවත බලන්න. https://t.me/echem23MR/1575)

තව දවස් දෙකක් තියෙනවා ළමයි. වැඩේ ඇතුලේ ඉන්න...
18.6K viewsAmila Dasanayake, 05:40
Buka / Bagaimana
2024-01-15 06:17:48
රචනා 5 වන සහ 6 වන ප්‍රශ්න

(ව්‍යුහගත රචනා 4ට අදාලව පන්තියේ සමාවයවිකතාවය කොටසේදී ලබාදුන් 4 වන ප්‍රශ්නය සඳහා විශේෂ පුහුණුව නිබන්ධනය බලන්න)

ETP 2 සහ 3 සම්පූර්ණ paper එකම කරන නිසා ඒ ටික ඇතුළත් කරලා නෑ ළමයි.

තව දවස් දෙකක් තියෙනවා ළමයි. වැඩේ ඇතුලේ ඉන්න...
22.9K viewsAmila Dasanayake, edited  03:17
Buka / Bagaimana