Get Mystery Box with random crypto!

අද රාත්‍රී 8.00ට Live Links පහළ telegran channel එක හරහා ht | 2023 Revision | echem

අද රාත්‍රී 8.00ට Live

Links පහළ telegran channel එක හරහා
https://t.me/echem24GR

ආයේ shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ථ අනාගතයම රඳාපවතින ලොකු තීරණයක් ළමයි.
ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම අද්ස් කතා කරමු.

2024 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒ ගැන කතා කරමු.

මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු.

Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට විෂයක් ගොඩනගන විදිහ කතා කරමු.

දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු.

දැනට F 3ka මට්ටමක හිටියත් මාස 9ක් ඇතුළත ඉතාම ඉහළ A 3කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.

මේ සියල්ල සහ 2024 නව revision සැලැස්ම අද කතා කරමු.

2024 කරනවා නම් හරියට කරමු


Chemistry | අමිල දසනායක