Get Mystery Box with random crypto!

2024 Revision ගාල්ල ආරම්භය ජනවාරි 31 බදාදා දහවල් 12.30 සිට | 2023 Revision | echem

2024 Revision ගාල්ල ආරම්භය

ජනවාරි 31 බදාදා
දහවල් 12.30 සිට 5.30 දක්වා


පළමු දින නොමිලේ

පන්ති වලට online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න.

Revision මෙම සතියට අදාල සැලැස්ම:

ව්‍යුහය හා බන්ධන පාඩමේ ලුවිස් ව්‍යුහ ඇඳීම පිළිබඳ සියළුම සිද්ධාන්ත අවසන් කිරීම

2011 සිට 2020 දක්වා ව්‍යුහගත රචනා ප්‍රශ්න වල ලුවිස් ව්‍යුහ ඇඳීමේ ප්‍රශ්න අවසන් කිරීම

1980 සිට 2020 දක්වා ලුවිස් ව්‍යුහ ඇඳීමට අදාල Past Papers MCQ අවසන් කිරීම

මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය පෙබරවාරි මාසයේ ආරම්භ වේ.)

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක