Get Mystery Box with random crypto!

එහෙනම් ලමයි... මේ අවුරුද්දේ ECHEM Main Event එකට සියල්ල සූදාන | 2023 Revision | echem

එහෙනම් ලමයි...

මේ අවුරුද්දේ ECHEM Main Event එකට සියල්ල සූදානම්

තැන, වෙලාව, දිනය අපි ඉස්සරහට දැනුම් දෙන්නම්.

අද ඉඳල අපි Talents එකතු කරන්න පටන් ගන්නවා.

පහල තියෙන Channel එකට Join වෙමු හැමෝම. වැඩේ වෙන විදිය අපි ඒකේ දැනුවත් කරනවා.
https://t.me/ECHEM_ArtCircle


#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක