Get Mystery Box with random crypto!

මේ තියෙන්නේ 2023 අන්තිම සතියක මගේ වැඩ බෙදුණ විදිහ. සමහරුන්ට ජී | 2023 Revision | echem

මේ තියෙන්නේ 2023 අන්තිම සතියක මගේ වැඩ බෙදුණ විදිහ. සමහරුන්ට ජීවිත කාලයකට කරන්න වෙලාව මදි කියන වැඩ තවත් සමහරු මාස ගානකින් කරන්නේ හරියට time manage කරන්න දන්න නිසා.

හරියට time manage කරන්න ඉගෙනගන්න අද 9ට Special Meeting එකට එන්න,

Zoom link:
https://us06web.zoom.us/j/89027289894?pwd=zk8vpnNEoAZTqV7HMWRVpvkgDe174j.1

අනිවාර්යයෙන් live සම්බන්ධ වෙන්න ළමයි හැමෝම. Recordings නැත.

පන්‍ති එන නොඑන ඕනම ළමයෙකුට විවෘතයි. යාළුවන්ව දැනුවත් කරන්න.

https://t.me/echem24GR


Chemistry | අමිල දසනායක