Get Mystery Box with random crypto!

ඔයා දැනගෙන හිටියා ද රෝස මල් වල සෑම වර්ණයක්ම නිශ්චිත අගයක් | 🇱🇰 - විශ්ව ගවේශක - 🇱🇰

ඔයා දැනගෙන හිටියා ද

රෝස මල් වල සෑම වර්ණයක්ම නිශ්චිත අගයක් සංකේතවත් කරයි.

රතු රෝස - ආදරයේ සංකේතය
කහ රෝස - මිත්‍රත්වයේ සංකේතය
තැඹිලි - පිරිසිදුකමේ සංකේතය
සුදු රෝස - පිරිසුදුකමේ
සංකේතය

රෝස මල් වලට ආස අය