Get Mystery Box with random crypto!

🇱🇰 - විශ්ව ගවේශක - 🇱🇰

Logo saluran telegram wishwa_gaweshaka_2 — 🇱🇰 - විශ්ව ගවේශක - 🇱🇰
Logo saluran telegram wishwa_gaweshaka_2 — 🇱🇰 - විශ්ව ගවේශක - 🇱🇰
Alamat saluran: @wishwa_gaweshaka_2
Kategori: Video
Bahasa: Bahasa Indonesia
Pelanggan: 18.07K
Deskripsi dari saluran

⍟ 𝗣𝗮𝗿𝘁𝗻𝗲𝗿𝗲𝗱 𝘄𝗶𝘁𝗵 :



About channel :- @About_channel_2
By ads :- @contact_owner_now

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


Pesan-pesan terbaru

2023-06-09 20:41:17 Attention Please

යාලුවනේ හැමෝම අපේ Movie pissox youtube චැනල් එක subscribe කරල තියාගන්න වටින්නේ ඔයාටමයි.

#ADVERTISEMENT
795 viewsedited  17:41
Buka / Bagaimana
2023-06-09 19:34:42 • වැඩ්ඩෙක් ඉන්නවනම් කියන්න ලෝකෙ ලොකුම hotel එක මොකක්ද කියල

Comment කරන්න

~ හෙට උදේ 11.00 උත්තරයත් එක්කම ඒක ගැන විස්තරෙත් දෙන්නම් ~
1.2K views16:34
Buka / Bagaimana
2023-06-09 19:22:48
ඔබ දන්නවා ද

සිංගප්පූරුවේ, අවසරයකින් තොරව වෙනත් කෙනෙකුගේ Wi-Fi ජාලයක් භාවිතා කිරීම වසර 3ක් දක්වා සිර දඬුවමක්, ඩොලර් 10,000ක දඩයක් හෝ ඒ දෙකටම යටත් වේ.

එහා ගෙදර එකාගෙ Wi-Fi හොරාට පාවිච් කරන මම
1.3K viewsedited  16:22
Buka / Bagaimana
2023-06-09 18:31:50
ඔයා දැනගෙන හිටියා ද

ලෝකයේ ලස්සනම සර්පයා ලෙස ලේබල් කර ඇත්තේ සැන් ෆ්‍රැන්සිස්කෝ ගාටර් සර්පයා ය.

ලස්සනය
ි කියල හිතෙන හැම දෙයක්ම ගුනත් නෑ හොදේ
1.6K viewsedited  15:31
Buka / Bagaimana
2023-06-06 10:35:37
ඔබ දන්නවද

ගෙම්බන් විෂ දෙයක් ආහාරයට ගත විට ඒවා එලියට ගැනීමට ඔවුන් මුළු අමාෂයම එලියට ගෙන ඉදිරි පාද වලින් විෂ දේවල් අයින් කරයි.
4.3K viewsedited  07:35
Buka / Bagaimana
2023-06-05 14:01:18
ඔබ දන්නවා ද

ටෝකියෝ යනු මිලියන 37 ක ජනගහනයක් සිටින ලොව විශාලතම නගරයයි.
4.0K views11:01
Buka / Bagaimana
2023-06-05 10:50:19
පොත් කියෙව්වම හිරෙන් නිදහස් වෙන්න පුලුවන් කියල දන්නවද ?

හැබැයි මේක අපේ රටේ එකක්නම් නෙවෙයි.

බ්‍රසීලයේ තියෙන බන්ධනාගාර තම සිරකරුවන්ට පොත් කියවන්න අවස්ථාව ලබා දෙනවා.

එතකොට එයාලා කියවන හැම පොතකටම,එ්වා අැසුරින් ලියන වාර්තාවලට මාසෙකට දින 04 බැගින් අවුරුද්දකට දවස් 48ක් දක්වා සිර දඬුවම් අඩු කරගන්න පුලුවන්.

දැන්නම් දැනගත්තෙ දාන්න
4.0K viewsedited  07:50
Buka / Bagaimana
2023-06-03 18:11:16
ඔයා දැනගෙන හිටියා ද

රෝස මල් වල සෑම වර්ණයක්ම නිශ්චිත අගයක් සංකේතවත් කරයි.

රතු රෝස - ආදරයේ සංකේතය
කහ රෝස - මිත්‍රත්වයේ සංකේතය
තැඹිලි - පිරිසිදුකමේ සංකේතය
සුදු රෝස - පිරිසුදුකමේ
සංකේතය

රෝස මල් වලට ආස අය
4.6K views15:11
Buka / Bagaimana
2023-06-03 18:01:06
Coca Cola බෝතලයේ පරිණාමය.

Coca cola බොන අය
4.4K views15:01
Buka / Bagaimana
2023-06-03 17:49:29
ඔබ දැනගෙන හිටියා ද

Blobfish ලොව කැතම සත්වයා ලෙස තේරී පත්වී ඇත.

මේක දකිද්දි මතක් උන එකා comment කරපාන්
4.3K viewsedited  14:49
Buka / Bagaimana