Get Mystery Box with random crypto!

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Logo saluran telegram sl_education_a_l — 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
Alamat saluran: @sl_education_a_l
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 56.69K
Deskripsi dari saluran

⁣💢 නොමිලේ 💢
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Ratings & Reviews

2.33

3 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

2

1 stars

0


Pesan-pesan terbaru 3

2024-03-03 00:57:31
සියලුම ගුරුවරුන්ගේ PAPER CLASSES පහලින් අරගන්න
13.1K views21:57
Buka / Bagaimana
2024-02-27 04:30:59 𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක්

මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..

පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...

දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න

#SHARE



T.me/SL_EDUCATION_A_L
13.2K views01:30
Buka / Bagaimana
2024-02-23 01:50:32
(25/24) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න.

PHYSICS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7676

CHEMISTRY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7686

BIOLOGY සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7724

C.MATHS සියලුම දේවල්..
https://t.me/SL_EDUCATION_A_L/7717

Etc.. https://t.me/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl
12.8K views22:50
Buka / Bagaimana
2024-02-17 12:00:57 BIO,COMBIND,PHYSICS ,CHEMISTRY වල අමාරැ ප්‍රශ්න, හදාගන්න බැරි ප්‍රශ්න තියෙනම් දාන්න
@PRASHNA_KAMMU

(සැ.යු :- වැඩිපුරම ගනන් හදන කෙනාට ADMIN වීමටද හැකියාව ඇත)
13.5K views09:00
Buka / Bagaimana
2024-02-14 10:31:34
ඉගෙන ගන්න කාලෙ ලව් කරන්න යන්න එපා කෙලවෙනවා #memes
https://t.me/SL_EDUCATION_A_L
12.7K views07:31
Buka / Bagaimana
2024-02-10 19:10:52 හුඟ කාලෙකින් පාඩම් කරපු නැති කෙනෙක්, ආපහු වැඩ පටන් ගන්නෙ කොහොමද?

ඉතින් ඔයා මතක ඇති කාලෙක පාඩම් කළේ නැති කෙනෙක් නම්, හැබැයි මොනාහරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න වෙලා නම් ඒක ටිකක් අමාරු වැඩක් වෙනවා.

හරියට නුහුරු දෙයක් කරනවා වගේ. හැබැයි මෙන්න මේ tips ටික try කරලා ඔයාට පුළුවන් ආපහු පරණ track එකටම එන්න.

ඔයාලටත් පුළුවන් මේ tips ටික try කරලා බලන්න.

Time table එකකට වැඩ කරන්න.

• මේක වෙන කෙනෙක් හදලා දෙන එකක් වෙනවට වඩා ඔයාලම හදාගත්ත එකක් නම් ගොඩක් හොඳයි. මොකද ඔයාලා ගැන ඔයාලා තරම් වෙන කවුරුත්ම දන්නෙ නෑ.

• ඔයාගෙ free වෙලාවල්, නිදාගන්න වෙලාව තියලා ඒක හරියට හදාගන්න.

Daily checklist එකක් පාවිච්චි කරන්න.

• කලින් දවසෙ රෑට ඔයා හෙට දවසෙ කරන්න ඕන පාඩම් වැඩ ටික කොළේක ලියලා තියාගන්න.

• ඊළඟ දවසෙ කොහොමහරි ඒ ටික කරනවා කියන target එක ඔළුවෙ තියාගන්න.

හිත හිත ඉන්න එපා.

• නැඟිට්ට ගමන්, wash එකක් දාලා ආපු ගමන් 'ආ තව ටිකකින් පටන් ගන්නවා' , 'තව පැයක් ඉඳලා පටන් ගන්නවා' කියලා හිත හිත ඉන්න එපා.

• ඒ මොහොතෙම වැඩ පටන් ගන්න.

වැඩ කල්දාන්න එපා.

• ඔයාලා අද ස්කෝලෙ, class එකේ, lecture එකේ ඉගෙනගත්ත දේ අදම බලන්න. අදම short note එකක් හදාගන්න.

• ඒක කල්දාන්න කල්දාන්න ඒක ඔයාලට ග්‍රීක් වගේ වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි.

පැහැදිලි අරමුණක් ඔළුවෙ තියාගන්න.

• ඔයාලට දෙයක් ලබාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාලා ඒ දේ වෙනුවෙන් මහන්සි වෙනවා. හරියට පිරිමි ළමයෙක්, හිත ගිය ගෑණු ළමයව යාළු කරගන්න හුඟක් දේවල් කරනවා වගේ.

• ඔයාලට කවුද වෙන්න ඕන, ඔයාලා ඇයි එහෙම වෙන්න ඕන කියන දේ හැමවෙලේම ඔළුවෙ තියාගෙන වැඩ කරන්න.

ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගෙ විදිහට මේ දේවල් ටික try කරලා බලන්න.

වැඩ කල්දදා ඉන්න එපා. මොකද exam ළං වුණහම ඔයාලට stress එක දරාගන්න හුඟක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අදම පොඩ්ඩ පොඩ්ඩ වැඩ කරන්න පටන් ගන්න.

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය ..

#motivation
Study with Gimi
@SL_EDUCATION_A_L
13.9K views16:10
Buka / Bagaimana
2024-01-17 09:51:00
2023 Chemistry MCQ Answers

කැමති නම් බලන්න පුළුවන් ඔන්න...


Chemistry | අමිල දසනායක

යාලුවන්ටත් #SHARE කරන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl
13.0K viewsedited  06:51
Buka / Bagaimana
2024-01-12 10:15:02


CHEMISTRY SHORT NOTES
https://t.me/SL_EDUCATION_A_L/7095

ලකුණු හැදෙන විදිය
https://t.me/SL_EDUCATION_A_L/6616

CHEMISTRY MCQ POINTS
https://t.me/SL_EDUCATION_A_L/8557

අනුෂ්ක ඉඳුනිල් GUESSINGS
https://t.me/SL_EDUCATION_A_L/8471

අධ්‍යාපන අමාත්‍යාංශය
https://t.me/SL_EDUCATION_A_L/8422

විදුසර MODEL PAPERS
https://t.me/SL_EDUCATION_A_L/8467

අමිල දසනායක FINAL PAPERS
https://t.me/SL_EDUCATION_A_L/8329

පූර්ව වෛද්‍ය ශිෂ්‍ය සංගම් වලින් ලබාදුන් PAPERS
https://t.me/SL_EDUCATION_A_L/8477

CHEMISTRY A/L PAPERS & විවරණ
https://t.me/SL_EDUCATION_A_L/8419

යාලුවන්ටත් #SHARE කරන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl
13.8K views07:15
Buka / Bagaimana
2024-01-10 08:01:27
මේ PRACTICALS බලන්න එපා ලමයි... SYLLABUS එකෙන් අයින් කරලා තියෙන්නෙ

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න
T.me/addlist/qFY72jXoZ2M2MWFl
15.3K views05:01
Buka / Bagaimana
2023-12-03 13:09:50
2024 / 2025 උසස් පෙළ භෞතික විද්‍යාව (සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය)

සිද්ධාන්ත / පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර පංති මාලව (Sinhala & English Mediums)

2025 සිංහල මාධ්‍ය පංති (Theory / Revision & Paper Classes)
බදාදා - ප.ව. 5.30 – 9.30
සෙනසුරාදා - පෙ.ව. 7.30 – 10.30

2025 ඉංග්‍රීසි මාධ්‍ය පංති (English Medium Classes)
ඉරිදා - පෙ.ව. 8.00 – 12.00
සඳුදා - ප.ව. 7.00 – 10.00

2024 පුණරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර
සෙනසුරාදා - ප.ව. 6.00 – 9.30
බ්‍රහස්පතින්දා - ප.ව. 7.00 – 10.00

සියලුම පංති zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර ලියාපදිංචි වූ දරුවන් හට recording ලබා දීම සිදුවේ. ලියාපදිංචි වීම සඳහා https://wa.me/+94777408631 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
15.0K viewsedited  10:09
Buka / Bagaimana