Get Mystery Box with random crypto!

මෙ තියෙන්නේ හිරුශ ගෙ තාත්තගෙ ID එක. මොහුට සුලු දේශපාලනික තනතුර | TRT scam | Scam alert ‼️

මෙ තියෙන්නේ හිරුශ ගෙ තාත්තගෙ ID එක. මොහුට සුලු දේශපාලනික තනතුරක් ද ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙ NPP ලේකම් /සංවිධායක කෙනෙක්. ජන්දෙ කාලෙට ගෙවල් වලට එයි. ගාල්ලෙ අය මොහුගෙ නමත් මතක තියාගෙන ඉන්න. ආවොත් පුතණ්ඩියා ගැන මතක් කරන්න.

මෙ පුද්ගලයට පුතණ්ඩිය ගැන විස්තර පවසා ඇති අතර මොහු මෙම සිදුවීම් සියල්ල ගැන දැන් දැනුවත්වයි ඉන්නෙ.. අහිංසක ළමයින්ගෙන් ගත්තු සල්ලි ගැන කතා කරන්න සමහර ළමයි මොහුට කතා කර අවස්ථා වලදි මොහු විසින් ඔවුන්ට පරුශ වචනයෙන් බැන වදිමින් කතා කරල තිබුණා.