Get Mystery Box with random crypto!

𝐃𝐀𝐓𝐀 𝐌𝐀𝐅𝐈𝐀 🇱🇰𝐄𝐡𝐢 𝐅𝐢𝐥𝐞𝐬🎃

Logo saluran telegram datamafia — 𝐃𝐀𝐓𝐀 𝐌𝐀𝐅𝐈𝐀 🇱🇰𝐄𝐡𝐢 𝐅𝐢𝐥𝐞𝐬🎃 𝐃
Logo saluran telegram datamafia — 𝐃𝐀𝐓𝐀 𝐌𝐀𝐅𝐈𝐀 🇱🇰𝐄𝐡𝐢 𝐅𝐢𝐥𝐞𝐬🎃
Alamat saluran: @datamafia
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 2.77K
Deskripsi dari saluran

🇱🇰 අතිශයින්ම ශ්‍රී ලාංකිකයන් සඳහායි..🇱🇰
[ 🇱🇰 Extremely for Sri Lankans..🇱🇰 ]
======
⭕ Low Budget එකෙන් Internet යන්න ආස අය ඇඩ් වෙන්න 🖤
⭕ පාවිච්චි කරන්නෙ කොහොමද කියලා දන්නෙ නැති අය pin කරපු මැසේජ් එක කියවන්න 🖤
⭕ යාලුවොන්ටත් Link එක දෙන්න ❤️‍🔥

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

0

1 stars

1


Pesan-pesan terbaru

2023-04-14 12:29:05
ලැබුවා වූ
සිංහල දෙමළ
අලුත් අවුරුද්ද
ඔබටත්
පවුලේ සැමටත්
සාමය සතුට පිරි,


සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
1.6K views09:29
Buka / Bagaimana
2023-04-12 03:35:55 Free Ehi Updated
1.6K views00:35
Buka / Bagaimana
2023-04-12 03:34:55 කොල්ලනේ කෙල්ලනේ මං අලුත් servers ගත්තෙ නෑ , ඒකයි ehi දැම්මෙ නැත්තෙ

ඔයාලට උවමනාවක්, හදිස්සියක් උනොත් පාවිච්චියට ගන්න free ehi ටිකක් දාන්නම්
1.6K views00:34
Buka / Bagaimana
2022-12-15 03:40:36 ඔන්නා http injector ඇප් එකේ අලුත්ම update එක මේක දාගන්න අද ෆයිල් දෙන්නෙ මේ update එකට
7.9K viewsedited  00:40
Buka / Bagaimana
2022-10-30 04:35:12 එහි වැඩ නැත්නම් ගෲපෙ දාන්න පුළුවන් ඉක්මනටම හදලා දෙන්නම්
11.7K viewsedited  01:35
Buka / Bagaimana
2021-12-15 06:46:10   Free Internet

Free Internet යන්න කලින් කැමැති අය අපිත් එක්ක සෙට් වෙන්න Free Internet යන්න අවශ්‍ය ehi ෆයිල් අපි මේ Group එකේ දානවා

=========================
Telegram Channel Link
=========================


        https://t.me/DataMafia

=========================
Telegram Group Link
=========================


       https://t.me/DataMafiaTeam

=========================
Whatsapp Group Link
=========================


DATA MAFIA Group - 01

DATA MAFIA Group - 02

DATA MAFIA Group - 03

DATA MAFIA Group - 04

DATA MAFIA Group - 05

DATA MAFIA Group - 06


=========================
Owner : Manusha Lakshan
=========================
20.6K viewsedited  03:46
Buka / Bagaimana
2021-11-14 20:42:08 කොහොමද Free Internet යන්නෙ ??

මුලින්ම ඔයාලට Free Internet යන්න Http Injector App එක Paly store එකෙන් download කරගන්න වෙනවා . ඒක ඩවුන්ලෝඩ් කරන link එක මම පහලින් දාන්නම්

http://bit.ly/gpsehi

මොනාද මේ Ehi ෆයිල් කියන්නෙ ??

Ehi ෆයිල් කියන්නෙ . ඔයා දැන් දාන් ඉන්න මොකක් හරි Unlimited පැකේජ් එකකින් අනිත් ඕනම සයිට් එහෙකට යන්න පුලුවන් වෙන්න හදන ෆයිල්

උදා : හිතන්නකෝ ඔයා දාන් ඉන්නෙ මොබිටෙල් එකෙ whatsapp unlimited පැකේජ් එකක් කියලා . එතකොට මං පහලින් එවන file වලින් All WhatsApp කියන ෆයිල් එක ටච් කරාම . Injector App එකෙන් open වේවි . ඊටපස්සෙ ඒක Start කරාම ඒ whatsapp unlimited පැකේජ් එකෙන් අනිත් ඕනම සයිට් එකකට යන්න පුලුවන් වෙනවා

( සැ.යු -: ඔබේ පැකේජයට අදාල පැකේජය පහලින් තෝරා ගන්න )


▰▰▰▰▰▰▰▰▰▰▰▰
Owner : Manusha Lakshan
▰▰▰▰▰▰▰▰▰▰▰▰
11.0K viewsedited  17:42
Buka / Bagaimana