Get Mystery Box with random crypto!

FINAL FULL PAPER | PHYSICS අනුරාධ පෙරේරා

Logo saluran telegram practicalnight — FINAL FULL PAPER | PHYSICS අනුරාධ පෙරේරා F
Logo saluran telegram practicalnight — FINAL FULL PAPER | PHYSICS අනුරාධ පෙරේරා
Alamat saluran: @practicalnight
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 15.06K
Deskripsi dari saluran

2022 Revision https://t.me/AnuradhaPerera2022R
2023 Theory https://t.me/AP23T
2024 Theory https://t.me/AP24T

Ratings & Reviews

3.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

1

4 stars

0

3 stars

0

2 stars

1

1 stars

0


Pesan-pesan terbaru

2023-12-08 16:38:19 PRACTICAL NIGHT 2023 | PHYSICS අනුරාධ පෙරේරා

YOUTUBE LINK:

https://www.youtube.com/live/QU3er_TUQMU?si=v4-ZUuXnT4fl4yKr

හැමෝම JOIN වෙමු



5.5K views13:38
Buka / Bagaimana
2023-10-02 06:50:29 2022AL ගම්පහ කොලඹ AWARDING CEREMONY

22 ලමයි Comment එකක් දාමු



11.0K views03:50
Buka / Bagaimana
2023-10-01 18:23:29 MEETING එකට පහල LINK එකෙන් JOIN වෙන්න

විවිධ COURSES සම්බන්ධ 2022 දරුවන් සදහා වූ MEETING එක

https://zoom.us/j/94337378189?pwd=REh3dEtiTng5MmNvTml2VjBTVmtTZz09



10.2K views15:23
Buka / Bagaimana
2023-09-30 07:51:55
අද රෑ 9ට

2022 මිතුරන් දැනුවත් කරන්න
9.9K views04:51
Buka / Bagaimana
2023-09-07 21:07:29
2022 ගම්පහ ලමයි. හෙට සුසිප්වන් එකේදි හම්බෙමු

Results Form එක තාම පිරෙව්වේ නැත්තම් පුරවන්න
https://forms.gle/2GTdXRSaep1tugi28
12.8K views18:07
Buka / Bagaimana
2023-09-06 20:27:09
2022 කොලඹ | කලුතර ලමයි. හෙට රොටරියෙදි හම්බෙමු

Results Form එක තාම පිරෙව්වේ නැත්තම් පුරවන්න
https://forms.gle/2GTdXRSaep1tugi28
11.3K views17:27
Buka / Bagaimana
2023-09-03 23:34:31 හෙලෝ 22 ලමයි,

ලගදිම Results එයි,

Engineering Select වෙන ලමයින්ට Campus එකේදි ඕනේ වෙන කැල් එක ( සාමාන්‍යෙන් රු13,000ක් වගේ වෙනවා) සහ Medicine වලට ඕනේ වෙන වටිනාම පොත් තෑගි විදිහට ඔයාලට දෙන්න ලෑස්ති කරලා තියෙන්නේ.

ඒ හැර අනිත් කෝස් වලට ඔයාලා Selection දාන හැටි,මේ වෙලාවේ JOB MARKET තියෙන DEGREES ,මොරටුවේ Architecture , Fashion Design වගේ Course වලට Select වෙන්න තියෙන EXAM ගැන, සහ අමතරව තියෙන වැදගත් කෝසස් වගේ ගොඩක් දේවල් මම මීටින් එකක් අරන් එකේදි කතාකරනවා. ඔයාලට තියෙන කැම්පස් දාන එක ගැන ප්‍රශ්නත් කතාකරගන්න පුලුවන්

මොන ප්‍රතිඵලයක් ආවත් ඇවිත් කතාකරන්න. හොදම OPTION එක තෝරාගෙන ඉස්සරහට යමු. අවශ්‍ය උපරිම උදව්ව මම දෙනවා

බදාදා උදේ සිප්වින් , බ්‍රහස්පතින්දා රොටරි , සිකුරාදා උදේ සුසිප්වන් ආයතන වල මම ඉන්නවා.

ලගදීම හමුවෙමු,
අනුරාධ සර්
13.4K views20:34
Buka / Bagaimana
2023-09-01 19:11:22 අද ATS LIVE : බලන්නම ඕනේ ATS එකක්

යාන්ත්‍ර විද්‍යාව ATS LIVE

පහත LINK එකෙන් 10 වෙද්දි JOIN වෙලා ඉන්න.

ZOOM :
https://zoom.us/j/98362824095?pwd=UzkxZXlrNzZJUkVBd2llT2tPck9YUT09

ඒවෙලාවට YOUTUBE LINKS දෙන්නම්.

ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා
10.1K views16:11
Buka / Bagaimana
2023-09-01 10:30:01
අද යන්ත්‍ර විද්‍යාව MCQ  ATS

බලන්නම ඕනේ ATS එකක් හැමෝම live ම සහභාගී වන්න

MCQ ලකුණු හදමු. භෞතික සහ Online 23 REVION | THEORY සියලු දරුවන් සදහා

ZOOM+ YOUTUBE  ONLINE LIVE FREE

අද අගෝස්තු 31  රාත්‍රී 8.30 සිට 9.30 දක්වා MCQ ADVACED TRAINING SESSION පැවැත්වේ

SESSION එකට පෙර පහත ප්‍රශ්න TRY කරන්න

  යන්ත්‍ර විද්‍යාව MCQ ATS LINK :  https://t.me/ApNotes/570

Telegram : t.me/Ap23mR

#ජීවිතයට_PHYSICS



8.1K views07:30
Buka / Bagaimana
2023-08-30 08:32:08 11.20 සිට 12 දක්වා 2023 ලමයි

දෝලන හා තරංග , නල වල PRACTICALS ටික කතාකරමු.

ZOOM :https://zoom.us/j/98352550212?pwd=bW9sSDhuNTU1VzNERnovb3FGZlJVQT09

YOUTUBE :
https://www.youtube.com/live/HrWE95GcYMg?si=iYh7Eh91Vro5E8ja
7.3K views05:32
Buka / Bagaimana