Get Mystery Box with random crypto!

MCQ PLUS by Darshana Ukuwela

Logo saluran telegram mcq_plus_by_darshana_ukuwela — MCQ PLUS by Darshana Ukuwela M
Logo saluran telegram mcq_plus_by_darshana_ukuwela — MCQ PLUS by Darshana Ukuwela
Kategori: Pendidikan
Bahasa: Bahasa Indonesia
Pelanggan: 8.16K
Deskripsi dari saluran

MCQ PLUS ලංකාව පුරා දරුවන්ට නොමිලේම.
🔴වැඩි විස්තර මෙම Telegram channel ය මගින්
https://t.me/MCQ_PLUS_by_Darshana_Ukuwela

Ratings & Reviews

3.00

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

2

2 stars

0

1 stars

0


Pesan-pesan terbaru

2023-05-08 18:59:40
Physics 2024 | Theory


ගම්‍යතා සංස්ථිතිය හා කාර්‍යය,ශක්තිය,ක්ෂමතාවය ආරම්භ වේ.....

නවක සිසුන්ට සම්බන්ධ විය හැක.
ඔබගේ යහළුවන්ද දැනුවත් කරන්න.


2024 All Island Telegram Channel

https://t.me/Darshana_Ukuwela_2024_Physics

Dr.Darshana Ukuwela | Physics

@DarshanaUkuwelaOfficial
572 views15:59
Buka / Bagaimana
2023-04-24 19:10:17
𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 𝟮𝟬𝟮𝟯 | 𝗧𝗛𝗘𝗢𝗥𝗬


ධාරා විද්‍යුතය පාඩමේ,
සමක ප්‍රතිරෝධය ආරම්භ වේ...


නවක සිසුන්ට සම්බන්ධ විය හැක.
ඔබගේ යහළුවන්ද දැනුවත් කරන්න.


2023 All Island Telegram Channel
https://t.me/DarshanaUkuwela2023Physics

@DarshanaUkuwelaOfficial
1.2K views16:10
Buka / Bagaimana
2023-04-24 17:44:22 O/L චුම්බක ක්ෂේත්‍ර - 02කොටස
Live Class එක පටන් ගත්තා.ඉක්මනට හැමෝම Join වෙමු...!

Link එක
https://www.youtube.com/live/F3MsY46DYvc?feature=share
1.1K views14:44
Buka / Bagaimana
2023-04-23 18:49:39 සතියක විරාමකයකින් පසුව,
නැවත හෙට O/L චුම්භක ක්ෂේත්‍ර පාඩමින් හමුවෙමු දරුවනේ!!!

එහෙනම් හෙට රාත්‍රී 8ට Youtube ඔස්සේ...!


Youtube Channel
https://youtube.com/@DarshanaUkuwelaPhysics

Telegram Chennel
https://t.me/Olstudents2022

මේ පාර O/L කරන ඔයාලගේ නංගිලා/මල්ලිලාවත් දැනුවත් කරන්න. Share කරන්න...
1.3K views15:49
Buka / Bagaimana
2023-04-23 06:08:50 Part 01 - https://m.facebook.com/story.php?story_fbid=pfbid0Patu5528Ktvv6nr7kMoQrMDCYE7dayyNyFUix3nkucG4NTWUsGA6qJXV6XeCAo1dl&id=100064728966734&mibextid=Nif5oz

Part 02 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid0zPRgtDRfDsrRfQN2QVoeRH248b6FJTSKBXQ9fkF7E8L2Waawqpp7uzhgxG1xcYbMl&id=100064728966734&mibextid=Nif5oz

Part 03 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid0Sd3xyD3hdPMR1jZeTMURErXPA6Ser5WCBTqPPZGabuQG1up3mut6wR1ZbtF8w8YMl&id=100064728966734&mibextid=Nif5oz

Part 04 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid02g3PdKAWCqwn4dHhR2MPSo5VzkSBH3oYrBm2Mku4bsbntGYxpnEZDzho8PXxx7n4Hl&id=100064728966734&mibextid=Nif5oz

Part 05 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid0wH1b4AxsiXXkD3vADnxUyqm54XBufeiSZJPSZy9H9sLSy7aQE7oxiRFoANYr3tKDl&id=100064728966734&mibextid=Nif5oz

Part 06 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid0YfQ1a8bbzk4svBsR2C4ShgqzKKGzSaznfUnZkwC6hrFfkcD8NvwMQhTG8mcpEUR7l&id=100064728966734&mibextid=Nif5oz

Part 07 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid024Q3UpfNWomMG9UhHXdDa3ES6VnkxbEzMxFNLSa168XfzJVEYqBuvwWJZzzjzXAGDl&id=100064728966734&mibextid=Nif5oz

Part 08 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid0RTzkVXzymVhqadz6cBwDi73DxbKc1TpL65RJa2RLwxGZuSzTUWhZCoq7kFavYwdLl&id=100064728966734&mibextid=Nif5oz

Part 09 (විකට ඇඳුම් තරඟය සහ ජයාරූප)-
https://m.facebook.com/story.php?story_fbid=pfbid02hxnXD7yRd6LvKpL4XACC6BUtu4kwzf8ok7kDp8UrZEieiYSwVNMR2kQyxggLDuyJl&id=100064728966734&mibextid=Nif5oz

Part 10 (eWings අවුරුදු කුමරා) -
https://m.facebook.com/story.php?story_fbid=pfbid02gc9t9xvbMhFrMcjwky76eycr7cB5peg5RLk4o72fZTuvw5Ljn1aqY43SUcNYMDDzl&id=100064728966734&mibextid=Nif5oz

Part 11 ( eWings අවුරුදු කුමරිය) -
https://m.facebook.com/story.php?story_fbid=pfbid0yBRT5512J4YrS5efCz9ZsfHWEYeP9T8dMTraxkxJbiHUqw6fqhh8y6qrJBZCsj3Xl&id=100064728966734&mibextid=Nif5oz

Part 12 -
https://m.facebook.com/story.php?story_fbid=pfbid0n5jkpYbNVAuF7Nf2WSTUMU3AuNw1cvxHBVvczYucRYetw5UAgkpaWXhKKCZG5pvjl&id=100064728966734&mibextid=Nif5oz


Quality එක අඩුනම් හෝ ඔබගේ ජායාරූප ඉහත Albums වල අඩුනම් මෙතනින් Download කරගන්න.
(Edited)
https://mega.nz/folder/pDJGSCKT#hsQYpFZhSgGnG5lSOgoODg

Unedited
https://drive.google.com/drive/folders/1QAdrGcU9YqxXtTY-Im2jsrQNBOLdWdPn?usp=sharing

@DarshanaUkuwelaOfficial
770 views03:08
Buka / Bagaimana
2023-04-23 06:08:50

eWings බක්මහ උළෙල - 2023


විශේෂ අවස්ථා සහ ජයාරූප

සියල්ලම උකුවෙල සර්ගේ Facebook පිටුවට Albums ලෙස Upload කර ඇත.පහත Link භාවිතා කර ඔබට ජායාරූප නැරඹීම සහ Download කරගත හැක.

Facebook Page එක
https://www.facebook.com/Darshana.ukuwela


ජායාරූප සියල්ලම මෙතනින්
https://t.me/DarshanaUkuwelaOfficial/3532


අවශ්‍ය අයට Share කරන්න...

@DarshanaUkuwelaOfficial
705 views03:08
Buka / Bagaimana
2023-04-14 12:50:18 ඔබ සැමට
සාමය,සතුට පිරි
ඉලක්ක කරා පියනගන්නට හැකිවෙන සෞභාග්‍යමත්
සුබ අලුත් අවුරුද්දක් වේවා....!



@Darshanaukuwelaofficial
1.3K views09:50
Buka / Bagaimana
2023-04-13 19:31:23
ලබන්නා වූ සිංහල/හින්දු අලුත් අවුරුද්ද,
ඔබගේ ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!


@Darshanaukuwelaofficial
1.2K views16:31
Buka / Bagaimana
2023-04-13 12:09:22
අප්‍රේල් 12( ඊයේ දින) මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ පැවැති #eWings බක්මහ උළෙලට පැමිණි සහ සජීවීව Facebook සහ Youtube ඔස්සේ සම්බන්ධ වූ ලක්ෂයකට (100k) ආසන්න අප වත්මන් සහ ආදී සිසුන් සියල්ලටම අපගේ ප්‍රණාමය..

අධ්‍යාපනික වටපිටාවෙන් මඳක් බැහැරව,විනෝදකාමීව,ඔබගේ මානසික සුවය සලසනුවස් eWings - 2023 බක්මහ උළෙල සංවිධානය කිරීමට මා ද බක්මහ උළෙලේ සංවිධායක මණ්ඩලය සහ අප කාර්‍ය මණ්ඩලයත් උපරිම වෙහෙස මහන්සි වූ බව දන්වා සතුටින් දන්වා සිටිමි

බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් පවත්වා ගැනීමට දායක වූ සියලුම දෙනාට ස්තූතියි...!


ඔබ සතුව ඇති බක්මහ උළෙලේ ඔබගේ අත්දැකීම්,‍රස මුසු තැන්, යෝජනා,චෝදනා,Photos/Videos සමාජ මාධ්‍ය ඔස්සේ අප හා බෙදාගන්නටත් මින් ඇරයුම් කරමි.


2024 වසරෙත් මෙවැනි Event එකකින් හමුවෙමුද?......

- දර්ශන උකුවෙල

(eWings බක්මහ උළෙලේ ජායාරූප සියල්ලම ඉදිරියේදී ලබා දෙන්නම්)

@Darshanaukuwelaofficial
1.3K views09:09
Buka / Bagaimana
2023-04-12 05:48:20 eWings අවුරුදු උත්සවය Live

Facebook ඔස්සේ බලන්න

https://fb.watch/jRQZBtdS3t/

YouTube ඔස්සේ බලන්න

https://www.youtube.com/live/cydZlnXl_iM?feature=share

@Darshanaukuwelaofficial
962 views02:48
Buka / Bagaimana