Get Mystery Box with random crypto!

Chocolate box 🍫

Logo saluran telegram hd08wyb — Chocolate box 🍫 C
Logo saluran telegram hd08wyb — Chocolate box 🍫
Alamat saluran: @hd08wyb
Kategori: Tidak terkategori
Bahasa: Bahasa Indonesia
Pelanggan: 402
Deskripsi dari saluran

Novels & Short stories

Ratings & Reviews

2.50

2 reviews

Reviews can be left only by registered users. All reviews are moderated by admins.

5 stars

0

4 stars

0

3 stars

1

2 stars

1

1 stars

0


Pesan-pesan terbaru

2023-05-14 10:46:10
U're free to change yourself !
242 views07:46
Buka / Bagaimana
2023-05-13 13:29:55 අවසාන දවසෙව් වත් ඔයාලගෙ අදහස් කියන් යන්න.. වුනු මහන්සිය වෙනුවෙන්වත් .
300 views10:29
Buka / Bagaimana
2023-05-13 13:27:07 https://telegra.ph/%E0%B6%85%E0%B6%B4-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4---Last-chapter---part-02Short-story-by-HD-05-13
305 views10:27
Buka / Bagaimana
2023-05-13 13:24:01 https://telegra.ph/%E0%B6%85%E0%B6%B4-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4---Last-chapter---part-01-Short-story-by-HD-05-13
298 views10:24
Buka / Bagaimana
2023-05-13 06:52:02
Just do it !! Let's go :)
298 views03:52
Buka / Bagaimana
2023-05-12 15:19:16
නවීන් කොව්වා චයිනීස් වර්ෂන් එක..

මට ෆිල්ම් එක බලන්න ඕනි අයියො...
296 views12:19
Buka / Bagaimana
2023-05-12 11:19:46 https://telegra.ph/%E0%B6%85%E0%B6%B4-%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B6%B1-%E0%B6%85%E0%B6%B4---4th-chapter-Short-story-by-HD-05-12
308 views08:19
Buka / Bagaimana
2023-05-12 05:48:04 අද කතාව දෙන්න මූඩ් එකක් නෑ වගේ අයියො..

කතාව ඕන නම් මට දුක හිතෙන සිංදුවක audio file එකක්..එවන්න..

ම්හුක්.. නැත්නම් කතාව නෑ...
299 views02:48
Buka / Bagaimana
2023-05-12 05:47:57
U make me feel loved
with that I have no doubt
299 views02:47
Buka / Bagaimana
2023-05-11 17:50:19 අර මං මුලින්ම කිව්ව tip 03නේ අවසාන එක

" කන වෙලාවට කන්න.."

ඒකට තව ටිකක් එකතු කරන්න මේ යන්නේ..

*.) මේ කන වෙලාවට ඒක සිහියෙන් කරන්න..

Phone එකක හරි ටීවි එකක හරි ස්ක්‍රීන් එක දිහා හරි බලන් මේක කරන්න එපා..

විශේෂයෙනම ඒ වෙලාවට ඔයාලට කොච්චර කැවෙනවද කියලා ඔයාලවත් දන්නෙ නෑ..

එනිසා කෑම කන විනාඩි දහය පහලොව ඒ වෙලාවට අවදානේ දෙන්න...

*.) කෑම හොදට හපන්න..

ගිලගෙන යන්නෙ නැතුව කෑම හොදට හපන්න..

ඒවගේම ඔයා පොඩි හැන්දක් පාවිච්චි කරන්න.. නැත්නම් කෑම පොඩි කෑලිවලට කඩලා කන්න..

බඩගිනි වැඩිවුනහමනේ අපි මෙහෙම ඉක්මණට ඉක්මණට කෑම කන්නෙ..

එනිසා කලන්තේ අලලා වැටෙන තරමට සාගතේ ඉන්නෙ නැතූඅ බඩගිනි දැනෙද්දි කෑම හොදට හපලා ගිලින්න..

අනිත් එක මෙහෙම හීමිට කෑම කද්දි ඔයාටම දැනෙනවා දැන් ඔයා ෆුල් කියලා එනිසා overeating ප්‍රශ්නෙත් ඉවරයි...

Bloating තියන අය නම් අනිවාර්යයෙන්ම හොදට කෑම හපන්න ...

*.) ඔයා කන දේවල් ගැන සැලකිලිමත් වෙන්න..

අතට අහුවෙන එක කනවට වඩා ඔයා මොනාද කන්නෙ කියන එක ගැන පරිස්සමට හිතන්න..

Junkfoods , short eats පාවිච්චි කරන්න ප්‍රදානම හේතුව ඕක..

බඩගිනි වුනු ගමන් මොනාම හරි බඩට දාගන්නවා..

එහෙම නෙමේ..

මං උදේට කන්නෙ මොනාද..දවල්ට කන්නෙ මොනාද...ඒ ක ගැන පොඩි අදහසක් තියාගන්න..

පුලුවන් තරම් home made food පාවිච්චි කරන්න.. පිටින් ගන්න ගොඩක් කෑමවල ඇති දෙයක් නෑ ලමයි....
305 views14:50
Buka / Bagaimana